මහ බැoකුවේ රැකියාවක්.
ඔන්න මචන්ල ලන්කාවෙ බැන්කුවක වැඩ කරන්න තියනවනම් ඉතින් හොදම තැන තමා මහ බැoකුව. :yes::yes:
ඔන්න මේ දවස්වල "Banking Assistants (Trainee)" ලෙස බදවගන්න හදන්නෙ. උම්බලත් ඇප්ලයි කරපන්.
…http://www.cbsl.gov.lk/htm/english/12_sco/sco.html
මේ ලින්ක් එකේ ඇප්ලිකේශන් ෆෝම් එකයි...