voice remover help

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචන් මට වීඩියෝ එකක තියන වොයිස් පාට්ස් ටිකක් වීඩියෝ එකෙන් අයින් කරන්න ඕන වෙලා තියනව.
    ඒක ලෙහෙසියෙන් කරගන්න පුලුවන් හොන්ද සොෆ්ට්වෙයාර් එකක් දීපල්ලා.