1. sasithawathmal

    cute singlish converter

    මේ පොඩ්ඩක් ආතල් එකට වගේ හදපු සින්ග්ලිශ් කන්වර්ටර් එකක්, ඔෆිස් 7,10 වගේ රිබන් එකකුත් දාලා, කැමති නම් ඉතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න,,,,,, :rofl::rofl::rofl: http://www.mediafire.com/download.php?j6dam8sb418r7g8 හැබැයි රන් කරන්න JRE (java runtime environment) එක ත්යෙන්න ඕනේ
  2. sasithawathmal

    singlish to sinhala unicode mobile converter

    කට්ටියගේ java ෆෝන් වලින් ලේසියෙන් සිංහලෙන් කොට්ටන්න පුලුවන් ඇප්ලිකේශන් එකක් මෙන්න සිංහල සපෝර්ට් නැති ෆෝන් වල උනත් ටයිප් කරපු එක බලාගන්න පුලුවන්,,(bitmap supported) සිංග්ලිශ් වලින් ටයිප් කරලා කන්වර්ට් කරාම සිංහල යුනිකෝඩ් වලට කෙන්ලින්ම කන්වර්ට් කරල දෙනවා support all java enabled mobiles...
  3. sasithawathmal

    පොඩි java help එකක් ඕන!

    පොඩි_java_help_එකක්_ඕන! මට මේ command 2කේ තේරුම කියලා දෙන්නවද???:eek: int x= 3 & 5; int y= 3 | 5; and එකයි, or එකයි මෙහෙම දැම්මම x ටයි y ටයි assign වෙන්නේ මොනවද, ඒ කොහොමද???????:shocked::shocked:

    No contents