singlish to sinhala unicode mobile converter

Dec 4, 2011
148
9
0
කුඹුරේ
කට්ටියගේ java ෆෝන් වලින් ලේසියෙන් සිංහලෙන් කොට්ටන්න පුලුවන් ඇප්ලිකේශන් එකක් මෙන්න
සිංහල සපෝර්ට් නැති ෆෝන් වල උනත් ටයිප් කරපු එක බලාගන්න පුලුවන්,,(bitmap supported)
සිංග්ලිශ් වලින් ටයිප් කරලා කන්වර්ට් කරාම සිංහල යුනිකෝඩ් වලට කෙන්ලින්ම කන්වර්ට් කරල දෙනවා
support all java enabled mobiles!
:yes::yes:
http://www.4shared.com/file/_wA09iv7/sin_btmp.html
:D