1. DJ Rider

    SLT HELP ME

    SLT එකෙ මන් වෙන කෙනෙක්ගේ ID යූස් කරල මාට්ටු උනා උන් කෝල් කරල කියල බ්ලොක් කරා දැන් පියෝ ටිවි නෙට් මොකුත් වැඩ නැහැ මැනේජර් කාරයව හම්බවෙන්න කිව්ව :/ ආයේ මට නෙට් ගන්න බැරි වෙයිද ? HELP ME :confused::confused::confused::confused::confused:
  2. DJ Rider

    ජස්ටින්

    ජස්ටින් බීබර් ලංකාවට එනව කියන කතාව ඇත්තද ?:frown::frown::rolleyes::rolleyes:
  3. DJ Rider

    A/L Project

    මචන්ලා එලෙවල් වලට් කරන්න හොද ප්‍රොජෙක්ට් එකක් බාගන්න තැනක් එහෙම නැත්තං කරන්න මාතෘකාවක් දියලා හැබැයි මන් ආට් කරන්නේ ආට් වල විසයන් වලින් පිට යන්න බෑ :frown:
  4. DJ Rider

    Sony Xperia

    මචන්ලා Xperia J එක හොදයිද එක හොදයිද නැත්නම් මේකේ ගානට වෙන Sony ලාගේ මොබයිල්ස් මොනවද ? :confused::confused:
  5. DJ Rider

    Xperia

    [B]මචන්ලා Xperia U එක හොදයිද :/ එකෙ මෙමරිය 8GB තිබ්බට 8GB ම යූස් කරන්න බැරිද :/ නැත්නම් වෙන Xperia හොද පෝන් එක මොකද්ද ඒ ගානට ඒ ෆීචස් ම තියන ? :oo: :oo::oo::oo::oo:
  6. DJ Rider

    MOVIE HELP

    KUSA PABA or WIJAYA KUWENI FILM eka Download Link thiyanawanam dennako?:rolleyes::rolleyes:
  7. DJ Rider

    අලුත් මොබයිල්

    මචන්ලා පොඩි උදව්වක් කරන්න.. බජට් එක 20ක් වෙන්න ගන්න පුලුවන් හොද පෝන් එක මොකද්ද ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නේ ඕනේ කැම් එක 5MP වගේ.. කාඩ් ස්ලොට් එකක් තියනවනම් හොදයි ... හෙල්ප් මී.... :yes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  8. DJ Rider

    බිග් හෙල්ප් ??

    රොබට් නොක්ස් ගේ එදා හෙලදිව pdf එකක් තියන කෙනෙක් දෙන්න්ඩෝ... තව ඒ වගේ හොද පොත් තියනවනං ඒ වත් දෙන්ඩෝ
  9. DJ Rider

    SLT

    එක බ්ලොග් එකක තිබුනා Download SLT Broadband Top Secret කියල SLT වල මෙව්ව ටිකක් අන්න එක තියන එකෙක් දියන්කෝ..
  10. DJ Rider

    බුක් හෙල්ප්

    සෝම පුර වීරයෝ පොතේ පිෆිඑෆ් එකක් තියනවනං දියල්ලකෝ බම්ප්
  11. DJ Rider

    maths

    2011 o/l maths paper eka tiyanawanam diyallako, hadissiyak :'(
  12. DJ Rider

    සදුදා තියන

    සදුදා තියන OL මැත්ස් පේපරේට මොන වගේ ගනන් එයිද අය්යෝ දන්න උන් හෙල්ප් කරපල්ලකෝ , මේ පාර පේපරේ දුන්නත් කමක් නෑ තියනවන ඉතිං :D
  13. DJ Rider

    මරිසි වැඩ - 2012

    කලින් මෙහෙම ත්‍රේඩ් එකක් දැක්කා ඒත් එක ටිකක් පරන නිසා අලුත් කරන්න හිතුනා ! :lol: උබල මේ අවුරුද්දේ කරපු මරිසි වැඩ මෙතන දාපල්ලා :D
  14. DJ Rider

    APPLE I POD

    දැන් ඇපල් අයිපොඩ් එකක් කියක් වෙයිද? :confused::confused::confused::confused:
  15. DJ Rider

    SLT WEB FAMILY

    SLT Web Family යූස් කරන අය කියන්නකෝ පොඩි වැඩකට..!!!
  16. DJ Rider

    SLT සුරක්සිතව උස්සන්න..

    SLT සුරක්සිතව උස්සන්න.. Removed හ්ම්ම්ම්
  17. DJ Rider

    SLT

    මෙව්ව මට එස් එල් ටි ගැන තියෙන ප්‍රශ්න..? උබලට පුලුවන්නං විසදල දියල්ලා...!!! 1 . එස් එල් ටී උන් කිසිම දවසක නෙට් ගිහින් නැති උන්ද මේ වගේ නූතන ලෝකේක 6KB වලට ලිමිට් කරන්නේ ලිමිට් පැන්නාම ඇයි උන්ට අඩු ගානේ 100KB වත් දෙන්න බැරි...? 2. අපි ඔටුවොද එහෙම නොදෙන්න? 3.අපි නෙට් ගන්නේ ලිමිට් උනහම බලන් ඉන්නද...
  18. DJ Rider

    වින්ඩොව්ස් 8

    වින්ඩොව්ස් 8 වල හොද ක්‍රැක් එකක් දෙන්නකෝ පමනට් එව්වනම් එපා :'(
  19. DJ Rider

    +18 අතිසයින්ම එයාලට පමනයි

    +18 අතිසයින්ම එයාලට පමනයි ඈ :O
  20. DJ Rider

    24

    අර සිරසෙ ගියපු 24 සිරියස් එකේ සිංහල පාට්ස් වල ලින්ක් තියනවනං දෙන්ඩෝ....:shocked::shocked::shocked::eek::eek:

    No contents