1. m 16

    ලොකු උදවුවක්

    මෙකයි වුනේ මම computer parts වගයක් ගේනවා රු 87500 (100 box) විතර වෙන නමුත් මේක උනේ personal effect විදිහට (මගේ නමට ආවේ ) commercial effect විදිහට ලු ගන්න වෙන්නේ එකට business registration කරන්නේ ඕනෙලු නැතුව ගන්න බෑලු කවුරුහරි දන්නවද කරගන්න ඕනේ විදිහ කවුරු හරි දන්නා කෙනෙක් මට උදව් කරනවද...
  2. m 16

    business registration

    කව්රු හරි දන්නවද ලංකාවේ business එකක් Private Company එකක් විදිහට registrar කරන්නේ කොහොමද කියල අනික ඒකට කොච්චර කාලයක් යයිද ? කවුරු හරි දන්නා කෙනෙක් කියනවද ලොකු හදිසියක් :confused::confused:
  3. m 16

    HELP NEEDED

    ලංකාවේ metal sheet cutting machine එකක් ගන්න තැනක් තියෙනවද මෙන්න වගේ එකක් පුළුවන් අය බුම්ප් එකක් වත් දාන්න
  4. m 16

    western union money help

    western union වලින් සල්ලි වෙන රටකට යවන්නෙ කොහොමඩ? කවුරුහරි ඩන්නවඩ help please :sorry:
  5. m 16

    F.O.B

    HELP kawuhari dannawada Free On Board - FOB kiyana eke theruma:eek::eek::eek:
  6. m 16

    හෙල්ප් A/l

    මට ඉස්කෝලේ A/L ලියන්න දෙන්නැ පැමිණීම මදි කියල කවුරු හරි දන්නවද පලවෙනි පාර A/L private දාන්නේ කොහොමද කියල
  7. m 16

    online HELP

    ebay ඇරුනම වෙන බඩු ගන්න පුළුවන් site මොනවද තියෙන්නේ දන්නා කවුරු හරි කියනවද
  8. m 16

    AMD

    amd processors කොලබ ගන්න තැනක් තියෙනවද? warranty එහෙම කොහොමද ? මම ගන්න ඉන්නේ මේක AMD FX-4170 http://www.e-hhpa.com/product/details/amd/cartes-mres-mmoire-processeurs/fd4170frgubox/84342805 මේක හොදද :baffled:
  9. m 16

    bank

    ඉතිරි කිරීමේ ගිණුමක් අරබන්න හොදම bank එක මොකද්ද :frown::frown:
  10. m 16

    open dns

    open DNS වලින් SLT ලට අහුවෙන්නතුව internet යන්න පුළුවන් ද :sorry::sorry::sorry::sorry:
  11. m 16

    නෙට්වර්ක් HELP එකක් ඕනේ

    නෙට්වර්ක් HELP එකක් ඕනේ මට ඕන කරලා තියෙනවා computers 4 ක් windows 7 වලින් network කරන්න කාට හරි කියන්න පුලුවන්ද කොහොමද කරන්නේ කියල .ඕන කරන hardware tool වගේ දේවලුත් එක්ක :oo::oo::oo::confused::confused::confused:
  12. m 16

    HELP ලොකු උදවුවක්

    HND in Computer & Network Technologyමේක හොදයිද මම මේක කරන්න ඉන්නේ IDM එකේ මේක කරපු කවුරු හරි ඉන්නවද ? http://www.idm.lk/component/content/article/80 දන්නේ නැත්නම් BUMP එකක් හරි දාල යන්න :cool::cool:
  13. m 16

    ලැප්ටොප් help

    මට පොඩි help එකක් ඕනේ මම ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවා Toshiba Satellite L755 ලැප් එක හොදද? මේක use කරන අය ඉන්නවද HElP එකක් දෙන්න http://www.laptop.lk/product_details.php?productid=2131

    No contents