western union money help

m 16

Member
Dec 14, 2011
306
15
0
gampaha
western union වලින් සල්ලි වෙන රටකට යවන්නෙ කොහොමඩ? කවුරුහරි ඩන්නවඩ help please :sorry:
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Lankawe onema bank ekaka WU thiyanawa. bank ekata gihin details ganna puluwan. oya mehen wena ratakata salli yawanawa nan ehe receiver ge nama hariyatama denna. echcharai
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    western union වලින් සල්ලි වෙන රටකට යවන්නෙ කොහොමඩ? කවුරුහරි ඩන්නවඩ help please :sorry:

    ලංකාවෙන් යවන්න බැහැ ...වෙන විදිහක් ඇති.....ලංකාවට එවන ඒවා ගන්න පුළුවන් ..මම දන්නා විදිහට හොදේ ...තව අහල බලන්න....කොහෙද රට යවන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lankawe onema bank ekaka WU thiyanawa. bank ekata gihin details ganna puluwan. oya mehen wena ratakata salli yawanawa nan ehe receiver ge nama hariyatama denna. echcharai

    අඩේ පුලුවන්ද....මෙච්චරකල් හිතුවේ බැහැ කියලා...:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: m 16

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lankawe idan yawanna baha.eth purpose eka kiyapan bank ekata gihin yawanna puluwan wewi.
    investing or educational purpose wage eawata.
     
    m 16

    Member
    Dec 14, 2011
    306
    15
    0
    gampaha
    ලංකාවෙන් යවන්න බැහැ ...වෙන විදිහක් ඇති.....ලංකාවට එවන ඒවා ගන්න පුළුවන් ..මම දන්නා විදිහට හොදේ ...තව අහල බලන්න....කොහෙද රට යවන්න ඕනි

    chaina walata machan
    :sorry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, mama danna widiyata nam lankawen salli yawanna ba, receive karanna witarai puluwan. bank ekakata call karala ahala balapan. lankawe godak banks (hama ekak ma wage) western union money transfer service eka denawa.
     
    • Like
    Reactions: m 16