කැම්පස් යන අය පොඩ්ඩක් එන්න
මට ඔයාලගෙන් දන ගන්න දෙයක් තියෙනවා,
ලංකාවේ කොයි කැම්පස් එකේද multimedia digree 1ක් කරන්න පුළුවන්,
මම ආස movie Direct පැත්ත ඉගෙන ගන්න.
මට මේ පාර BIO වලින් BBC තියෙනවා,
කළුතරින්,
රෑන්ක් 1 දෙසිය ගානක්,
මාව තේරෙයි කියල හිතෙන කැම්පස් කියන්න... :rolleyes::rolleyes: