වෙසක්, නත්තල් සහ හජ්ජි....

manjupal

Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    වෙසක්, නත්තල් සහ හජ්ජි....

    තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත සමරන වෙසක් පුන් පොහෝදා....

    View attachment 36208
    ලොව පුර බෞද්දයන් පස් පවින් වැලකෙත්. මරණයට බිලි වූ සතුන්(ගවයන්,එළුවන්) මුදවා ගනිත්. මස් මාංශ අනුබව නොකරත්. උපත නැති කරන නිවනට යන මග සාක්ෂාත් කර ගනිත්.වසරේ ඇති වාසන්නවන්තම දිනයි.

    View attachment 36211
    wesak1.JPG
    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් දා...

    View attachment 36209
    ලොව පුරා ක්‍රිස්තු බක්තිකයන් නත්තල සමරත්. මස් මාංශ බොහොත් බොහොත් කත්. සුරා පානයේ යෙදෙත්. උත්සව තබත්. ලොව වැඩිම මස් මාංශ පරිබෝජනය වන දිනයකි.

    cc.jpg
    cccc.jpg

    නබි නායක තුමා ගේ උපත සමරන දා...

    View attachment 36210
    ලොව පුරා මුස්ලිම් බක්තිකයන් එදින සමරත්. ඌරු මස් හැර අනික් මස් කත්, රහ මෙර බොත්. බිලි පූජා දෙත්. ලොව වැඩිම හලාල් ආහාර අලෙවි වන දිනයය්.

    bbbb.jpg
    bbbbb.jpg
    ලොව පුරා සියලු සතුන්ට ජීවත් වීමේ ඓතිය සහතික වූයේ තිලෝගුරු බුදු පියාණන්ගේ උපත සමගය.

    ඉහත දැක්වූයේ මගේ ස්වයං අදහස් බවත්, කිසිම ආගමකට අපහාස කිරීමක් මෙයින් අපේක්ෂා නොකරන බවත් සඳහන් කරමි.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    kisima Agam peththak ganne nethiwa.. Kattiya thamange Hithin mea 3N mokaddaa ture.. mokadda vadath sudusu kiyala hithala balanna....

    Hithata Avankawa wada karanawanam Obatama Therei....


    +4 Yalu....:)
     

    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    kisima Agam peththak ganne nethiwa.. Kattiya thamange Hithin mea 3N mokaddaa ture.. mokadda vadath sudusu kiyala hithala balanna....

    Hithata Avankawa wada karanawanam Obatama Therei....


    +4 Yalu....:)
    mama kiyala thinne meka kisima aagamakata haani karanna daapu 1k nemei kiyala, thanks
     

    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    ගල්පාත මහත්තයා;11789027 said:
    යහපත් ආගමික මාර්ගයක් තුල උපත ලැබිම පෙර කල කුසලානිසංසයක හේතුවකි
    :yes::yes:
     

    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    Eka dawasakata witharak mas noka boru karana unda hoda
    yatharthawadeewa aththa aththi satiyen karana ayada hoda
    (budhdhiyak athnam) budhdhiye wimasumata.... saththaye satahana......
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    :sorry: අය්යෝ අර ගවයාට දෙන වදයක්.මටනම් බලන්නවත් බැහැ.