ඇස් ඇර බලපල්ලා... සිහලුනේ...!
හරිම දුකෙන් තමයි යාලුවනේ මේ ත්රෙඩ් 1 දාන්නේ..

හේතුව තමයි... මේ දවස් වල රට යන තත්වේ බොහොම කනගාටුයි..
මේ ත්රෙඩ් 1 කොඉ ආගමේ කව්රු බැලුවත් කමක් න. මම මේක ලියන්නේ සිංහල බෞද්ද අයට. මොකද අපේ රටේ සිංහල ක්රිස්තියානි කියල කට්ටියකුත් ඉන්න
නිසා. ඉතින් මට කියන්න තින දේවල් ටික මම කියන්න පටන් ගන්නවා. විනාඩි 5 ක් අරන් මේක කියවන්න කොහොම හරි.
ලංකාවේ ප්රදාන ආගම් කීයද? 3 ය්..
එකෙනුත් ප්රදානම ආගම මොකද්ද?
බුද්දාගම..
ඔව්. හැමෝම දන්නේ හැමෝම හිටන්නේ එහෙම තමා..
එත් දැන් මම කියන මේ දේවල් හිතල බලන්න...
ඉරාජ් ගේ 'සිට්ටි මනී' සින්දුව බෑන් කරා..
කොහොමද?
පාර්ලිමේන්තුවේ ඉන්න කව්රු හරි ඇමති කෙනෙක්ගේ සහයෝගය ඇතුව...
අනේ අපේ ගයන් මහත්තයාගේ ටිකෙන් ටික සින්දුව ගැන ක්රියා මාර්ගයක් ගන්න කව්රුවත් නැනේ..
ලැජ්ජයි කියන්න.. අපේ පාර්ලිමේන්තුවේ හාමුදුරු වරුත් ඉන්නවා..
එත් තම මුකුත් කර ගන්න බැරි උන නේද?
තව දෙයක් මම කියන්නද?
මීලග පාර්ලිමේන්තු මැතිවරණයකට පල්ලියෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් උනොත් ඔයාල හිතනවද යන්න බැරි වෙයි කියලා.?
එයා යන්නේ උඩින් යාලුවනේ...
අන්න එදාට අපි හැමෝම එකට හූල්ලමු..

මීළඟට....
ඉතා වැදගත් කාරණයක්...
ලංකාවේ කළා කරුවන්ගෙන් බහුතරය මොන ආගමේද?
කට ඇරපු ගමන් කියයි බෞද්ද කියල..
එහෙම වෙන්නත් පුළුවන්...
නොවෙන්නත් පුළුවන්.. හැබැයි මම ක් කියන්නම්... තව අවුරුදු 40 ක් යනකොට ලංකාවේ බහුතරය කොයි ජාතියද කියන 1 ප්රශ්නයක්..
අපේ සෝම හාමුදුරුවෝ තමයි ඔය ගැන මුල් වරට එලි පිට කිව්වේ...
කව්ද ඒ ජාතිය..ඔයාල දන්නවා..

මම මේ ත්රෙඩ් එක දිගටම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.. ඔයාලා ළඟ තියෙන වටිනා අදහස් දාන්න අපේ සිංහල ජාතිය වෙනුවෙන්..

අනෙකුත් ආගම් වලට බැනල ගරහල මුකුත් දාන්න එපා.. මොකද අපි අපේ සිංහල බෞද්ද කම ලජ්ජාවට පත් කර ගන්න හොඳ නෑ..

(මේ ත්රෙඩ් 1 ට අනිකුත් ආගම් වල අය මුකුත් එක කරන්න එපා. තමාගේ ආගමේ ගෞරවය ආරක්ෂා කරන්න)