බෞද්ධ භාවනා නමින් අද භාවන මධ්‍යස්ථාන වල කරන, කරවන භාවනා නිවන් දකින භාවනා නෙවෙයි.
වචන වල උඩින් පේන බාල, නොගැඹුරු, ලෞකික, බමුණු අර්ථ මත පදනම් වෙමින් කරන ඒවා තාවකාලිකව කෙලෙස් යටපත් කරන භාවනායි
නිවන් දකින ලෝකෝත්තර භාවනා සියල්ලගේම තියෙන්නේ එකම එක දෙයයි.
18,000කට ආසන්න සූත්‍ර දේශනා සියල්ලගේම...