කොල්ලනේ, මම නං එළකිරියට අලුත්. ඒ වුණාට එළකිරිය මට නං අලුත් නෑ:yes:
මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අපේ කට්ටියගෙ සෞඛ්‍ය ගැටලුවලට උදව්වක් දෙන්න පුලුවන් කියල හිතුණ.(මම ඩොකෙක් කියපල්ලකො. පොර ටෝකක් නෙමෙයි):shocked:
'මොකෙක්' වුණත් කොලු විසේ අඩු වෙනවයැ. ඔන්න එහෙනං මමත් සෙට් උණා. ඕන දෙයක් අහපල්ලා. දන්න...