මමත් එන්නද?

Dolittle

Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    කොල්ලනේ, මම නං එළකිරියට අලුත්. ඒ වුණාට එළකිරිය මට නං අලුත් නෑ:yes:
    මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අපේ කට්ටියගෙ සෞඛ්‍ය ගැටලුවලට උදව්වක් දෙන්න පුලුවන් කියල හිතුණ.(මම ඩොකෙක් කියපල්ලකො. ‍‍‍පොර ටෝකක් නෙමෙයි):shocked:
    'මොකෙක්' වුණත් කොලු විසේ අඩු වෙනවයැ. ඔන්න එහෙනං මමත් සෙට් උණා. ඕන දෙයක් අහපල්ලා. දන්න විදිහට දෙන්නං
    ;)
     
    Last edited:
    • Like
    Reactions: ltty head
    000202F0.gif
     

    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    වැඩ නැතුව නෙමෙයි මචෝ. වැඩ වැඩි වුණාම ඔඵව රිලැක්ස් කරගන්නයි ආවෙ. දන්නවනෙ, මොලේ පිරිසිදු වෙන්න ෆ්‍රෙන්ඩො තරං ව‍ටින බෙහෙතක් තවත් නෑ නෙ.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කොල්ලනේ, මම නං එළකිරියට අලුත්. ඒ වුණාට එළකිරිය මට නං අලුත් නෑ:yes:
    මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අපේ කට්ටියගෙ සෞඛ්‍ය ගැටලුවලට උදව්වක් දෙන්න පුලුවන් කියල හිතුණ.(මම ඩොකෙක් කියපල්ලකො. ‍‍‍පොර ටෝකක් නෙමෙයි):shocked:
    'මොකෙක්' වුණත් කොලු විසේ අඩු වෙනවයැ. ඔන්න එහෙනං මමත් සෙට් උණා. ඕන දෙයක් අහපල්ලා. දන්න විදිහට දෙන්නං;)


    Sira machan..thanks...

    Dan hamotama thiyana Sugar and Cholestorol gana katha karamuda tikak?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දොස්තර සහතිකේ ඉදිරිපත් කරපියෝ..නැත්නම් ගුටි..