නැගිටිමු ස්‍රී ලන්කා
රටවල් 85 ක් අතුරින් සිදුකළ සමීක්ෂණයකදී අවසන් ස්ථානය ලබා ගනිමින්,
ශ්‍රී ලංකාව අයහපත්ම අන්තර්ජාල ගුණාත්මකභාවය (Worst Internet Quality) ඇති රට බවට පත් වේ.
සිංගප්පූරුව එම දර්ශකයේ හොඳම අන්තර්ජාල ගුණාත්මකභාවය (Best Internet Quality) සහිත රට ලෙස පළමු ස්ථානයේ පසු වේ.
Source ...