මචන්ලා මම අද යාලුවෙක් ගෙන් ෆිල්ම්ස්, ගේම්ස් ටිකක් හර්ඩ් ඩිස්ක් එකට දාගෙන අව.. හර්ඩ් එක පිසි එකට සෙට් කරලා
බැලුව දාගත්ත ටික නැහැනේ බන්.. හැබැයි දාගත්ත පර්ටිසන් වල ඉඩ ගිහින් බන්.. ගොඩ ගන්න විදියක් නැද්ද බන් ???

10 browindows 7 da ? 8 or 10![]()
ෆෝල්ඩර් ඔප්ෂන් වල hidden ෆයිල් show කරලා බැලුවද ?

සිස්ටම් ෆයිල්ස් විදියටද දන්නෑ ෆෝල්ඩර්ස් කොපි වෙලා තියෙන්නෙ..ගත්ත කෙනාගෙ PC එකේ ප්ලේ උනාට වෙන පීසි එකකට කොපි උනේ Encrypt වෙච්ච විදියටද දන්නෑ![]()
kohomada bn hadaganne???kohomada bn hadaganne???
rep++Access denied kiyala enawa bn

u teracopy eken copy kare..
යාළුවගෙ හාඩ් එකේ තිබ්බෙ මොකක් හරි සෝෆ්ට්වෙයාර් එකකින් Encrypt කරලද?,මොකක් හරි වෙලා හයිඩ් වෙලා නැත්නම් ලොක් වෙලා ඇත්තෙ,හදාගන්නෙ කොහොමද කියල නම් නෝ අයිඩියා..Encrypt කරල නම් ඒ සෝෆ්ට් වෙයාර් එකම දැම්මම Unlock ආය වෙයි.
ela brobump

ooke 2nd method eke "tiks" 4ma ain karala balanna..aniwa hai yanawa![]()


Access denied kiyala enawa bn![]()
cmd ඕපන් කරද්දී Run as Administrator දීපන්
ehema thamai kare.. access denied kiyala enawa :sad:

happy new year brofile ටික තියෙන්නේ C එකේද

happy new year bro

happy new year broAdoo ooka matath wenawa.. Hard eka galawala aaith gahapan. deparak wage karala balapan files tika thiyenwa hard eke![]()

onna oka dl karagena unzip karala adala drive ekata paste karala Run karala balapan


