ඔහොම කියලා හරියනවද බන් ?
උබට රට යන්න ඕන මොනා කරන්නද ?
කොච්චර කල් ඉන්නද ?
Europe country yanna one nam... degree anam manam nattam, salli nattma
Romania, Lithuania, Poland wage ratakata yanna agency ekak haraha.. driving, labour weda anam manam tiyenawa![]()

u dannawada bn megana???
Ube qualifications monada? Wayasa job eka mokkda kypn mcn....aussi wage hariyanne ndd
bump
මචන්ලා England or Europe.. මට රට යන්න ඕන බන් Genuine
විදියට යන්න දෙනවද බන් මෙහෙ?? යන්න ක්‍රමයක් දන්නවද බන්?? විස්තර ටිකක් දීපන්කො බන්

මල්බෙරියව කන්ටැක් කරපන්. .![]()
Europe country yanna one nam... degree anam manam nattam, salli nattma
Romania, Lithuania, Poland wage ratakata yanna agency ekak haraha.. driving, labour weda anam manam tiyenawa![]()