අනේ මට නං බෑ
ප්‍රේමපාල, මැටිල්ඩා සමඟ මල්වත්තට ගියේ එක් එක් අයගේ විමසුම් ඇස් වලින් බේරී තම පෙම්වතිය සමඟ නිදහසේ පෙම් සුව විඳිනු රිසියෙනි.
ඔවුහු රුක් ගොමුවක් මැද තනා තිබූ බංකුවක් මත වාඩි වූහ.
එහි හිඳ වට පිට බැලූ ප්‍රේමපාල ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවකි.
වඳුරු...