ලෝකේ කිසිම රටක් මීට කලින් මුහුනු නොදුන්න ආකාරයේ ව්‍යාසනයට ගොදුරුවෙලා .අපි කිසිම දවසකවත් හිතුවෙ නැති විදිහට නුතන ලෝකයේ මහා රාජ්‍යයන් අකර්මන්යවෙමින් යනව.මේ තාම ආරම්භයක් විතරයි. නමුත් ඉදිරියේදි මොනව නොවෙයිද කියල කාටද කියන්න පුලුවන්?. වෛරස පැතිරෙන්න අරන් මාස එක හමාරකට විතර පස්සේ තමයි මේකේ උනුසුම...