1. assassinkasun

    PUBG PS4 Players 😎😎😎

    PUBG PS4 ප්ලේ කරන අය ඉන්නවද එලකිරියෙ? ඉන්නවනම් PSN Username එක දාගෙන යං. ☠️🥂
  2. assassinkasun

    PUBG MOBILE

    PUBG Mobile ගහන ලෙවල් 30ට වඩා වැඩි ප්ලේයර්ස්ල යූසර්නේම් කොටාගෙන යන්ඩෝ.....! ගේමක් ගහන්න හරිහමං ටීම් මේට්ස්ල නෑ AssassiNKasun
  3. assassinkasun

    Playstation Plus Subscription Help!

    මචන්ලා. PS plus subscription එකක් නැතුව PS4 එකේ online Play කරන්න බෑනේ. ඉතින් PS4 එකට plus subscription එකක් add කරගන්නෙ කොහොමද මචන්? ebay එකෙ තියන $1 for 2weeks Subscription එක හොදයිද?
  4. assassinkasun

     Watch Repair

    Apple watch ekak repair karanna puluwanda? Awla tiyenne mic eka weda ne!
  5. assassinkasun

    Adobe After effects CC 2017 Help!

    Adobe after effects CC 2017 cracked version එකක් download කරා. ඒක install කරන්න බෑ. Install කරන්න ලේසි adobe After effects CC torrent එකක link එකක් දාන්න පුලුවන්ද?
  6. assassinkasun

    Sherlock Holmes කතා

    Ka gawa hari Sherlock Holmes PDF thiyanawada?
  7. assassinkasun

    Paintball Gears ගැන දන්නවද

    මචන්ලා කස්ටිය කවුරුහරි දන්නවද ලංකාවේ Paintball Gears ගන්න place එකක්? http://socialpaintballsite.socialpaintball.netdna-cdn.com/wp-content/uploads/2012/02/PSPORDFri6_08b208.jpg
  8. assassinkasun

    ??? Rubiks Cube ???

    Elakiriye kawda Rubiks Cube Solve Karala thiyenne? :confused::confused::confused::confused::confused:
  9. assassinkasun

    හැකින්ටෝෂ් Kexts / boot හෙල්ප් 1ක් ඕනි.......

    හැකින්ටෝෂ් Kexts / boot හෙල්ප් 1ක් ඕනි....... http://www.freeimagehosting.net/pjavb http://www.freeimagehosting.net/ibbtg මාස ගණක් දඟලලා යන්තම් OSX Snow Leopard මගේ PC එකට දාගත්තා. ඒක නිකම්ම hard ඒකෙන boot කරන්න බෑ. එක හදාගන්නයි VGA / Sound Drivers දාන විදියයි දන්නා කව්රු හරි ඉන්නවනම් help...
  10. assassinkasun

    දන්නවද මේක කරන හැටි ?

    දන්නවද මේක කරන හැටි ? කව්රුහරි දන්නවද :nerd: මගේ Intel G620 2.66Ghz ASRock H61M-HVS( Mother Board) Radeon HD 3450 1GB VGA Pc ඒකට Mac OSX Snow leopeard හරි Lion හරි install කරන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කරනවිදිය කියල දෙන්න. Virtual Install නෙමෙයි. :confused: දන්නේ නැත්නම් bump...
  11. assassinkasun

    Weda Kida dapu Bike....

    Apitath balaganna ekka weda dapu bike wala pic meke danna....... meketh athal http://megaodd.com/funny/craziest-modified-motorcycles/:D

    No contents