Playstation Plus Subscription Help!

assassinkasun

Member
Feb 14, 2012
48
2
0
Earth
මචන්ලා. PS plus subscription එකක් නැතුව PS4 එකේ online Play කරන්න බෑනේ.
ඉතින් PS4 එකට plus subscription එකක් add කරගන්නෙ කොහොමද මචන්?
ebay එකෙ තියන $1 for 2weeks Subscription එක හොදයිද?
 
DKS

Junior member
  • Dec 20, 2011
    52
    7
    8
    මචන්ලා. PS plus subscription එකක් නැතුව PS4 එකේ online Play කරන්න බෑනේ.
    ඉතින් PS4 එකට plus subscription එකක් add කරගන්නෙ කොහොමද මචන්?
    ebay එකෙ තියන $1 for 2weeks Subscription එක හොදයිද?

    Machan. Samanyen Free 15 day trial period ekak denawa neda eak use karada.