< හිරේ ජනප්‍රියම සිංදුව >
ආලය ද දරුණු - ගැහැණිය ද දරුණු
කීවාට වැටහෙන්නෙ නෑ නේද කරුණු //
මහ මන්දිරෙන් බැහැලා පැල්පතට එන්නේ
බොල් කඩුව ගෙන අතට මහ මඟට යන්නේ //
රජ දරුවො රජ විරුවො දණ නවල ඉන්නේ
ගැහැණියලු මිනිසෙක්ව වහලෙක් කරන්නේ
ආලය ද දරුණු...
අත දුන්නු හිතවතිය හැර යද්දි පැනලා
ජීවිතය වැළපෙයිනෙ මිනි...