මමත් Microworkers කරන්න පටන් ගත්තා

  • Feb 22, 2012
    153
    40
    28
    මමත් Microworkers කරන්න පටන් ගත්තා

    වැඩේ නරකම නැහැ නෙ! එකේ ජොබ් නැති වේලාවට මොකක් හරි පොඩි වැඩක් කරලා කීයක් හරි ගන්න පුළුවන් නෙ. තවම නම් පටන් අරන් දවස් දෙකයි. ඒ නිසා බැලන්ස් එකෙ නම් $1.78යි.