< MicroWorkers Guidelines සිංහලෙන් >

  • Feb 22, 2012
    153
    40
    28
    < MicroWorkers Guidelines සිංහලෙන් >

    වැඩ කරන්න කළින් මේවා ගැන ටිකක් දැනුවත් වෙන එකෙන් එකවුන්ට් එකට බබා හම්බ වෙන එක වළක්ව ගන්න පුළුවන්!:lol:

    01. කිසිම කෙනෙක්ට එක එකවුන්ට් එකට වැඩිය තියෙන්න බැහැ

    02. එක ජොබ් එකක් එක පාරයි කරන්න පුළුවන්, එකවුන්ට් 2ක් හදන් දෙපාරක් එකම කරන්න බැහැ.

    03. කරන්න පුළුවන් කියලා දන්න ජොබ් විතරයි කරන්න ඕන. බැරි වැඩක් බාර අරන් බොරු පෲප්ස් යවන හැම වෙලාවෙම අපේ එකවුන්ට් එකට ස්ටාෆ් එකෙන් රතු කොඩියක් දානවා. කොඩි 3ක් ආව ගමන් එකවුන්ට් එක බෑන් කරනවා.

    04. හැම වෙලාවෙම අපේ සක්සෙස් රේට් එක 75% ට වැඩියෙන් තියෙන්න ඕන ජොබ් එකක් කරන්න නම්, 75% ට වැඩිය අඩු උනොත් අපිට ජොබ් කරන්න බැහැ. දවස් 30කින් ඔටෝ රේට් එක ආයෙත් 100% වෙන කල් ඉවසන් ඉන්න වෙනවා.

    05. ජොබක් කරලා පෲප්ස් යැව්වම ඒක බලා ගන්න පුළුවන් Tasks I finished වලින්. ඒක අයිතිකාරයා බලලා හරි නම් කොළ පාට හරි ලකුණක් දානවා. වැරදි නම් රතු පාට මාර්ක් එකක් දානවා.

    06. PR ජොබ් කරන අය අනිවාර්යයෙන් ඒ ලින්ක් එක අවුරුද්දක් තියා ගන්න ඕන. ශේප් එකේ මරු කරලා අහු උනොත් එකවුන්ට් එක බෑන් කරනවා

    07. ආර්ටිකල් ජොබ් කරන අය අනිවාර්යයෙන්ම තමන්ගේම ආර්ටිකල් එකක් දාන්න ඕන. අනුන්ගේ ඒවා උස්සලා කියලා මාට්ටු උනොත් එකවුන්ට් එක බෑන් කරනවා.

    08. අපි කරපු ජොබ් එකක් දවස් 7ක් යන කල් අයිතිකාරයා බැලුවේ නැත්තම් ඒවා ඔටෝ රේට් වෙලා අපිට සල්ලි ලැබෙනවා. අපි පෲප් බොක්ස් එකේ අපේ ඩීල්ස් දැම්මොත් අපේ එකවුන්ට් බෑන් කරනවා.


    විත්ඩ්‍රොව් ඩීටෙල්ස් -
    withdrawals Details

    විත්ඩ්‍රොව් කරන්න නම් අවමය $9.56ක් එකවුන්ට් එකේ තියෙන්න ඕන.

    $9ක් අපිට ලැබෙනවා, $0.56 එයාලා කපා ගන්නවා.

    දැනට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් Moneybookers,Alertpay හරහා පමණයි.


    වැදගත් උනා නම් REP එකක් දාලා යන්න:)


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    paypal වලට සල්ලි දෙන එක නවත්තපු කාලෙ ඉඳල මං ඕක අත ඇරිය බං
     
  • Feb 22, 2012
    153
    40
    28
    paypal වලට සල්ලි දෙන එක නවත්තපු කාලෙ ඉඳල මං ඕක අත ඇරිය බං

    මම නම් දෙකෙන්ම ගන්නෙ මනීබුකර්ස් විතරයි බන්. පේපැල් අරන් විත්ඩ්‍රෝ කරන්න ගියාම එපා වෙනවා බන්:)