සුරලියක වගේ රුවිනා.. song needed
Please can any one give me this song ?? :confused:
සුරලියක වගේ රුවිනා - මුදු ගතිගුණ හරි අගනා
පොඩි කාලෙ සිටන් - මම ආවෙ සොයන්
ලස්සන රන් එතනා//
වෙල් යායේ හා ගං ඉවුරේ
කී මධු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා
මගෙ ජීවන මල් උයනේ
ඔබ වෙයි පිපි...