CCNA කරන , කරපූ , අමතකවුන ඔක්කෝමලාට වැදගත් ...
CCNA කරන , කරපූ , අමතකවුන ඔක්කෝමලාත් එක්ක මට torrent එකකින් සෙට් වුනු මේ video සෙට් එක බෙදා දෙන්න හිතුනා .මේක ඇත්තටම සල්ලි වලට දෙන tutorial සෙට් එකක්. academic CCNA course කරපු අය විශේෂයෙන් දන්නවනේ ICND1 සහ ICND2 කියලා exam දෙකක් ගැන.අන්න ඒ විදිහට...