TV buying help

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    මචංලා මම Mydeal.lk එකෙන් Philips 5.1 3D Blu-ray 1000W Home Theater System එකක් order කරන්න යන්නේ :):) මේකයි වැඩේ අපි මේක ගන්න කොට පොඩ්ඩක් check කරල ඕන නේ ගන්න මුන් කියනවා packing පිටින්ලු එන්නේ:frown::frown: .යකො ගෙදර ගිහිල්ල මේක වැඩ කොරේ නැති වුනොත් :growl::growl:මොකද කරන්නේ කියල බයයි....මේකට මොකද කරන්න පුලුවන් මචං දන්න කෙනෙක් කියපල්ල බලන්න මුන්ගේ බඩු sure ද කියලා එහෙම check නොකර ගත්තට අවුලක් නැද්ද කියලා

    https://mydeal.lk/deals/view/3659
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    Mydeal eken nam hariyata check karaganna be ban. ANika hema welama patta senaga. Thada wela thamai ethana innath one. Hariyata check karaganna amrui. Oka Singer wage thenakin ganin
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,836
    26,832
    113
    Dinapala showroom ekata gihin oka ganna wage hondata check karala mydeal.lk eken sealed packing thiyana ekak ganna :lol:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    ganna epa.

    MyDeal eken mama Razer wireless mouse 1k buy kala. giyama mata lassanata bag 1ka daala dunna. mama kiwwa check karanna ona kiyala. ethakota aeka deepu gaani kalabala wuna. eliyata aran baladdi duwilla wadichcha mouse 1k. packing kadila. amu chinese fake mouse 1k. mata yaka nagga. banala salli illan awa.
     
    • Like
    Reactions: ^Buddhika^

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    ganna epa.

    MyDeal eken mama Razer wireless mouse 1k buy kala. giyama mata lassanata bag 1ka daala dunna. mama kiwwa check karanna ona kiyala. ethakota aeka deepu gaani kalabala wuna. eliyata aran baladdi duwilla wadichcha mouse 1k. packing kadila. amu chinese fake mouse 1k. mata yaka nagga. banala salli illan awa.
    ayyo ban sri lanka wala qos eka maintain karanne natthe ?>
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ganna epa.

    MyDeal eken mama Razer wireless mouse 1k buy kala. giyama mata lassanata bag 1ka daala dunna. mama kiwwa check karanna ona kiyala. ethakota aeka deepu gaani kalabala wuna. eliyata aran baladdi duwilla wadichcha mouse 1k. packing kadila. amu chinese fake mouse 1k. mata yaka nagga. banala salli illan awa.

    thanks machan....matath ona une hariyatama danaganna..thank you very much
    :yes::yes::yes:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    ayyo ban sri lanka wala qos eka maintain karanne natthe ?>

    katha karala wadak na mchn. qos ekata wada munta fast money ona. :no::no:

    thanks machan....matath ona une hariyatama danaganna..thank you very much
    :yes::yes::yes:

    ela mchn. mama ona nam ubata unge mail thread 1 PM karannam oya scn eke.
    kiyak hari wadipura deela wunath kamak na high quality deyak ganna. hithata satis. anika e experience 1 kiyala wadak na. kaalayak use karannath puluwan :yes:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ගන්න එපා. එතන විකුණන්න තියෙන හැමදේම ඊට අඩු මිලට වගකීමක් ඇතුව ගන්න පුලුවනි කඩවල් වලින්. අපේ එකෙක් දවසක් රු 900 ට විතර වෙන තැන් වල තියෙන පෙන් එකක් ගැන ප්‍රශ්න කළා සයිට් එක කරන අයගෙන්. මොකද මුන් ඒ පෙන් එකම රු 1500ට දාලා තිබුණේ වට්ටමත් එක්කම. ඊට පස්සෙ ඒ පෙන් එකේනම් ගනන් අඩු කරලා අලුතින් දාලා තිබුනා. ඒත් මුන් අම්බ හොරු.