ඉඩමි පිලිබද වැඩ්ඩෝ help me

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ඉඩමි පිලිබද වැඩ්ඩෝ help me

    මෙි මුලු ඉඩම = නොබ‍ෙදූ වී පෑල් 2 යි
    පස්ස‍ෙ කාල‍ෙක = අයියට නොබ‍ෙදූ වී පෑල් 1 යි නංගිට නොබ‍ෙදූ වී පෑල් 1 යි (සහෝදරන් අතරේ 1/2 ) බ‍ෙදලා
    1972 විතර අයියගේ කොටසින් අපි නොබ‍ෙදූ වී ලාස් 8 ක් මිලටගෙන තියෙනවා
    *අයියගෙ කොටස = A ,නංගිගෙ කොටස = N ,අපේ කොටස = M කියමු
    වී පෑල් 1 ට ලාස් 10 ඇති නිසා ම‍ෙි කොටස් A=ලාස් 02 , N=ලාස් 10, M=ලාස් 08 වේ.
    අපේ කොටස (M) A ට හා Nට මැදිවෙලා තියෙන්නේ (A-M-N)

    දැන් case එක මේකයි

    ඉඩම මැන්නම A ට= පර්චස් 34 / M ට= පර්චස් 74 / N ට = පර්චස් 87 ( Total පර්චස් 195 යි )
    N ට දෙකෙන් පන්ගුව ඕනලු ( 195/2 ) ඒ කියන්නේ 97.5 ක්
    A,M කැමතීයි තියෙන විදිහට බ‍ෙදාගෙන බුක්ති විදින්න

    Lawyer and Survey ලා කියනවා මේක අනුපාත විධියට බ‍ෙදෙනවා කියලා
    Aට 195/20*2 =19.5 Mට 195/20*8 = 78 N ට 195/20*10 = 97.5
    ඒකට A කැමති නෑ……A ට ගොඩක් අඩුවෙන නිසා

    Help me machanla…how to solve this problem ..