1. S

    ප්‍රශ්ණයක් ! සිගරට් නිසාද ?

    ප්‍රශ්ණයක් ! සිගරට් නිසාද ? මචන් ලා මේ ලගකදී ඉදන් සති 2ක තිස්සේ වගේ මට උදේට කැස්සක් එනවා... එක පාරම උදේ තමා කැස්ස ආවේ තාමත් තියනවා... පොඩි පොඩි බෙහෙත් ගත්තා හරි ගියේ නෑ ... ඉයේ ඉදන් දත් රිදේනවා...(ඉස්සරහා) අද දත් මදිනකොට දැක්කා දත් අස්සෙන් ලේ යනවා...මම සිගරට් බොනවය...*දවසට 30ක් විතර...
  2. S

    ආදරයේ මියුසික් ඩෙප්ත් එක

    ආදරයේ මියුසික් ඩෙප්ත් එක නිකන් ලව් ඉලව් ගැන හිත හිත.... ඉන්නකොට ඔලුවට ආපු නිසා නූලක් හැටියට මේක දාන්න හිතුනා... :):):):) සිරා කරන ලව් එකක තයෙන්න ඕනා ඩෙප්ත් එක ... (මට දැනෙන විදිහට ආදරය කියන්නේ වේදනාවක් ඒක කොක්චර රස උනත් ඊට වඩා එහා දෙයක් තියනවා...මුහුපුරා ගිය ගතියක්) ඉතින් මම...
  3. S

    අවුල් මචන්

    මචන් ලා මම මේකේ පරණ මෙම්බර් කෙනෙක් ...උබලා මාව දන්නවා ඇති...කවෘත් දැනගත්තත් මම ඉල්ලනවා ඒනම කියන්න එපා කියලා මොකද මේවා දකින්න ඕන නැති අයත් මේවා දකිනවා එතකොට........... මට එපා වෙලා බන් ඉන්නේ ....ලව් ප්‍රශ්ණයක්.......... මගේ කෙල්ල මාව රවට්ටපු හැටි මතක් වෙනවා..එයාට ගානක් නෑ බන් .එයා අනිත් අයට පොර...

    No contents