අවුල් මචන්

shitspace

Member
Mar 16, 2012
57
4
0

මචන් ලා මම මේකේ පරණ මෙම්බර් කෙනෙක් ...උබලා මාව දන්නවා ඇති...කවෘත් දැනගත්තත් මම ඉල්ලනවා ඒනම කියන්න එපා කියලා මොකද මේවා දකින්න ඕන නැති අයත් මේවා දකිනවා එතකොට...........

මට එපා වෙලා බන් ඉන්නේ ....ලව් ප්‍රශ්ණයක්.......... මගේ කෙල්ල මාව රවට්ටපු හැටි මතක් වෙනවා..එයාට ගානක් නෑ බන් .එයා අනිත් අයට පොර ටෝක් දීලා හොද නාමේ අරන් ඉන්නව....මම තාම එයාට ලව් .... ඒත් මට දුකය් බන්...මාව එයා හැම පාරම රැවැට්ටුවා... නින්ද යන්නේත් නෑ ..



සැ.යු : මචන් ලා දැන් ෆුල් ශේප් ...සෑහෙන්න ඒ තත්වයෙන් මිදිලා....කෙල්ල එක්කත් පාඩුවෙ ඉන්නවා...ඒයා ගියොත් එහෙමය් නැත්තම් නෑ කියලා .... ඉයේ රෑ මාත් එක්ක මේ නූලේ සප් එක දුන්න හැමෝටම තැන්කූ වේවා....සචිත්199726 ඇතුලු හැමෝටම ...මගේ පරණ අය් ඩී එකෙන් හැමෝටම රෙප් දාලා සපක් දෙන්නම්..ජය ! *ෆුල් සය්කෝ වෙන මගේ ප්‍රශ්ණ වලට උදව් කරපු හැමෝටම ජය !
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නුබට එපා නම් එක වාරයක් අපා
    අපට එපා පන්සීය වාරයක් තෝපා
    -මාර්ටීන් වික්‍රමසිංහ

    නිකං පීචං වෙන්න යන්න එපා බං.. ගනන් ගන්නෙ නැතුව හිටින්.. ගනන් ගන්න ගියාම තමා ඔලුව ලොකු වෙන්නෙ ! :dull::dull:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    hondawain athay paarak gahala nida ganin ban.... wenasakatath ekka wam athin gahapan

    මොකද්ද බොල ඒ කතාව ! කව්ද බොල දකුණු අතින් ගහන්නෙ !
    8.gif

     

    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    hondawain athay paarak gahala nida ganin ban.... wenasakatath ekka wam athin gahapan



    sirawata ban .... mama walak wath baluwe naa ban kella nisa ...eya adarei lu ban ...mata epa wenawa ban ..mata matak wenwa ban raata eya maawa rawattapu hati ... ow ehema wath karala walak balala nida gannwa ban ..ai api witarak duk widinne ne
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    janayaagen wadi dena dakunat karuwan bawa upakalpanaya kala wita......

    machan oya kello gana katha karala wadak na, mageth kaalayak thebba mulu life akama ana gatth, gia nuwana athun lawa wath addawaganna bane machan,


    akita kaalaya wisinma paadamak uganwai, athakan umba ewasapan, mata ahema kara kellatath dan ahema waela, akiwa bandapu aka devorce karala daala.........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    uba la dennath maru ban .... hmm hari aulak naa ..thopila ehema hari mood eka wenas kara tikak mage :yes::yes:
    a
    h machan hanan ganna epa ban kello ohoma thamyii anika ubata wena adaraya karana kellek labeyi eathakan iwsapan kalaya hamadema visadavi machan:)dhuk wenna epa
    uba koheda ban inne ? bonawa da ?
    kuwait inne bonna naha:no: kasippu vitharayi thiyenne:nerd: kasppu bonna baha ban :(