1. L

    Fake Skype Accounts

    අද අක්කා කිව්වා කවුදෝ බුරුවෙක් ස්කයිප් එකට කොල් කර කර ඉන්නවා කියලා. මම නිකමට බැලුවා කෙල්ලෙක් ගේ නමක් තිබ්බ හින්දා මම අක්කාට බැන්නා අක්කේ මේ ඇවිත් ඔයා දන්න යාළුවෙක් වෙන්න ඇති කියලා.:cool: අපේ අක්කා ඒ Account එකට Answer කරලා තිබ්බේ නෑ, ඉතින් අක්කා Log වේලා මට දිලා තිබ්බා පොඩ්ඩක් බලන්න කවුද ඒ...
  2. L

    Samsung Phone Dealers ?

    Samsung Phone Dealersලා කවුද ලංකාවේ ?
  3. L

    Blackberry~උදව්

    Blackberry Phone එකේ තියෙන Contacts Computer එකට දා ගන්නේ කොහොම ද ? Backup එකෙන් නැතුව
  4. L

    ආදරය_ඇති~වුනේ?

    ඔගොල්ලන්ගේ ආදරය හමු වුනේ කොහේ දී ද ? වෙනත් තැනක නම් ඒ ගැන කියන්න. ආදරය කරන්නේ නැති අය ඉන්නවා නම් :( වෙන මුහුණ දාන්න
  5. L

    Best Gift 4 Girl Friend

    zaothhI8Xdw අපිත් මේ විදියට දිලා බලමු ද ?
  6. L

    SSG_Monte_හොදයිද?

    Samsung S5620 Monte uxx1Ow7_MU8 මේ Phone 1ක අලුතින් ගන්නවා නම් කියක් වෙයි ද ? මේ Phone එක පාවිච්චි කරන අය කියන්න මේ Phone එකේ හොද නරක
  7. L

    Phone+Girl=Life

    කෙල්ලෙක්ට දෙන්න පුලුවන් Phone එකක් කියමු ද බලන්න. හැබැයි රු.15,000 ක් වගේ ගාණකට නම් Shape. ඔගොල්ලන් ගේ කෙල්ලට දුන්න Phone එක වුනත් කමක් නෑ කියන්න. කෙල්ලෝ වැඩිපුරම කැමති Slide Phone වලට ද ? *************** Slide Phone නැතුව Touch වුනත් කමක් නෑ මේක කීයක් වෙයි ද ? Samsung S5620 Monte uxx1Ow7_MU8
  8. L

    පාවෙන_ලැප්ටොප්

    පාවෙන_ලැප්ටොප් මේ Toshiba Laptop 1ක වැදගත් වෙයි ද ? 45Btn3zKB2I Price 1ක බලලා වෙනස වටහා ගන්න. :baffled: මෝඩයන්ගේ දවස වෙනුවෙන් Create කරපු එකක් ;)
  9. L

    External 320GB Hard Disk ?

    320GB External Hard Disk 1ක් කියක් වෙයි ද ? හොදම Brand 1ක මොනවා ද ?
  10. L

    HYBRID Mercedes E 300 BlueTEC

    NZTEEh08IfQ
  11. L

    Youtube Video Link

    Youtube Video Post කරන්නේ කොහොම ද ?
  12. L

    Life+Love=♥ Hi

    Account 1කට Animated Avatar එකක් දාන්නේ කොහොමද ?

    No contents