අද මගේ කොටු ගාන 10 ක් වෙලා මචO. මාර සතුටුයි....මට මෙතෙන්ට එන්ඩ උදව් කරපු හැමෝටමත්...මගේ යාලුවෝ සෙට් එකටත් තෑන්කූ කිව්වා ඕO....තව මගෙ දුකට සැපට ලග හිටිය මාව අතනොහැරපු, මට උපදෙස් දීපු rcccඅයියට,මාලිOග අයියට කට්ටට, repost බුවාට ,සස්ලීට් අයියට,පූස් ,crazybuddy ,NUWAN BUWA,Tyra Dee,pabodaruwan...