මදුසමය.....මචන්ලා අද දහම් පාසල් තරග බන් ,මට විනිශ්චයමන්ඩලේ සාමජිකයෙක් වෙන්න අවස්තාවක් ලැබුණා...9ට විතර දහම්දැනුම තරගය පටන් ගත්තා....ළමයි පේපර් ලියලා ඉවර උනාට පස්සෙ ඔන්න ඉතින් පේපර් එහෙම බලන්ඩ පටනගත්තා කියමුකෝ..ඔන්න එක පොරකගෙ පේපර් එකක් බලනවා...අහලා තියෙනවා අත් හල යුතු අන්ත දෙක මොකද්ද කියලා.....ඉතින් මූ ලියලා තියෙන උත්තරේ දැකලා ඩිම් වෙලා ගියා...මුලියලා තියෙන උත්තරෙ තමයි...මදුසමය සහ සොරකම් කිරීම ..මූට වෙන ලියන්න දෙයක් තිබ්බෙ නැද්ද මන් අහන්නේ....ප්‍රදේශය කිවිය නොහැක....
Last edited:


