මග දිගට අර කතා..... 16+ ;) [Mega Thread]
ඔන්න එලකිරියට ආවත් හරි මම දාන තුන් කුළුදුල් පලවෙනි මෙගා ත්‍රෙඩ් එක.....
මම කොටු 8ක් පැනලා.....රෙප් 2කින් දමල ගහන්න පුළුවන් උන සතුටට තමා ඔන්න මේක පටන් ගන්නේ.......
මළගෙයක් , පිරිතක් , නැත්තන් කොල්ලෝ ටිකක් සෙට් වෙන ඕන තැනක රස කතා කියනවනේ..........ගොඩක්...