මග දිගට අර කතා..... 16+ ;) [Mega Thread]

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මග දිගට අර කතා..... 16+ ;) [Mega Thread]

    ඔන්න එලකිරියට ආවත් හරි මම දාන තුන් කුළුදුල් පලවෙනි මෙගා ත්‍රෙඩ් එක.....
    000203FA.gif
    000203FA.gif
    000203FA.gif


    මම කොටු 8ක් පැනලා.....රෙප් 2කින් දමල ගහන්න පුළුවන් උන සතුටට තමා ඔන්න මේක පටන් ගන්නේ.......
    0002072E.gif
    0002072E.gif
    0002072E.gif


    මළගෙයක් , පිරිතක් , නැත්තන් කොල්ලෝ ටිකක් සෙට් වෙන ඕන තැනක රස කතා කියනවනේ..........ගොඩක් වෙලාවට රෑ නිදිමරන්න....
    000203FC.gif
    000203FC.gif
    000203FC.gif


    ඒ වගේ වෙලාවට ගොඩක් කතා දන්න එකා තමා වැඩ්ඩා....
    000202F0.gif
    000202F0.gif
    000202F0.gif


    එළකිරියේ ඉන්න එලකිරි කොල්ලන්ට මං එකතු කරගත්ත එළකිරි වගේ කතා ටිකක් දෙන්න හදන්නේ..
    0002043F.gif


    කට්ටිය දක්වන සහයෝගයට අනුව ත්‍රෙඩ් 1 ඉදිරියට යයි.......
    00020117.gif
    00020117.gif
    00020117.gif


    අටුවා ටීකා ටිප්පනි අහවරයි.....
    00020437.gif
    00020437.gif
    00020437.gif


    ( මමත් මේවා නෙට් 1න් වගේම අහල හොයාගත්ත ඒවා...ඒ හින්දා මේවා කලින් අහල දැකල තියන අය මට බනින්න එපෝ...)
    000202BF.gif


    =========================================================
    [FONT=&quot]01.තුන-පහ
    [/FONT]

    [FONT=&quot]ඇම්ඩා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව[/FONT] [FONT=&quot]මූත්‍රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා[/FONT], [FONT=&quot]වෙනසක් නෑ[/FONT] [FONT=&quot]සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා. පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ[/FONT] [FONT=&quot]මූත්‍රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද[/FONT] [FONT=&quot]කියලා දන්නෙත් නෑ). මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ[/FONT] [FONT=&quot]පහළ උනා. මිස් හිතුවා මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න.[/FONT] [FONT=&quot]ඇම්ඩට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.[/FONT] “[FONT=&quot]පුතා මූත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර[/FONT] [FONT=&quot]කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ.[/FONT]” [FONT=&quot]ඔළුව වනලා එකඟතාව පෙන්නුව කොළු පැටියා[/FONT] [FONT=&quot]පාඩමට ලෑස්ති උනා.[/FONT]
    “[FONT=&quot]ටොයිලට් එකට මූත්‍රා කරන්න ගියාම මුලින්ම එක කියලා කලිසමේ සිප් එක[/FONT] [FONT=&quot]අරින්න. දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්[/FONT], [FONT=&quot]ඔව්[/FONT], [FONT=&quot]ඒක තමයි!) එලියට ගන්න. තුන[/FONT] [FONT=&quot]කියලා චුට්ටක් පස්සට කරන්න. හතර කියලා මූත්‍රා කරන්න. පහ කියලා ඉස්සරහට[/FONT] [FONT=&quot]කරන්න. හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න. හත කියලා සිප් එක වහගන්න. ඔය[/FONT] [FONT=&quot]විදිහට කරලා බලන්නකෝ[/FONT]”. [FONT=&quot]කොල්ලත් හිස් මුදුනෙන්ම ටීචගේ උපදෙස පිලි අරන් වැඩ[/FONT] [FONT=&quot]කරන්න පටන් ගත්තා.[/FONT]
    [FONT=&quot]දැන් නම් කොල්ලා කලිසමේ මුත්‍රා කරගන්නේ නෑ. ටීචගේ උපදෙස වැඩකරලා වගෙයි[/FONT] [FONT=&quot]කියලා ටීචට තේරුනා. කෝකටත් චෙක් කරලම සැක දුරු කරගන්න හිතපු ටීචර් දවසක්[/FONT] [FONT=&quot]කොළුවා මුත්‍රා කරන්න ගියාම ටොයිලට් එක ළඟට ගිහින් දොරට කණ තියලා අහගෙන[/FONT] [FONT=&quot]හිටියා. කොළුවා පාඩම කටින් කිය කියා මුත්‍රා කරනවා. පාඩමේ අවුලක් වගේ දැනුන[/FONT] [FONT=&quot]ටීචර් තවත් හොඳින් දොරට කණ තියලා අහන්න පටන් ගත්තා. දැන් ටීචර්ට හොඳට[/FONT] [FONT=&quot]ඇහෙනවා කොල්ලා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය[/FONT],
    [FONT=&quot]තුන-පහ..තුන-පහ[/FONT]…[FONT=&quot]තුන[/FONT]…….”

    ============================================

    [FONT=&quot]02.ලයිට් නිවන්​න

    [/FONT]
    [FONT=&quot]ඩාලින් ඔයා හරී[/FONT]…[FONT=&quot]ම හොඳයි අනේ[/FONT]… [FONT=&quot]අද [/FONT]candle light dinner [FONT=&quot]එක නම් හරිම[/FONT] romantic [FONT=&quot]මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ[/FONT] [FONT=&quot]කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා[/FONT]…
    [FONT=&quot]මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා[/FONT]…
    [FONT=&quot]ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට මහන්සිද ඩාලින්[/FONT]? [FONT=&quot]මම ඔයාට තේ එකක් හදල ගේන්නද​[/FONT]?
    [FONT=&quot]ඕන නෑ ලින්ඩා.. ඇවිදගෙන ඇවිත් ඔයාටත් මහන්සි ඇතිනේ..[/FONT]
    [FONT=&quot]ඩාලින් මම [/FONT]room [FONT=&quot]එකට යනවා.. තව ටිකකින් ඔයා එන්න​[/FONT], I have a surprise for you
    WoW [FONT=&quot]ලින්ඩා ඔයා හරිම ලස්සනයි.. අවුරුදු ගාණකට කලින් හිටිය වගේමයි[/FONT]
    [FONT=&quot]අයියෝ ඩාලින් ඇයි ඔයා [/FONT]light off [FONT=&quot]කෙරුවේ[/FONT]? [FONT=&quot]හැමදාම ඔහොමයි ඔයා.. අදවත් ලයිට් දාල තියන්නකෝ[/FONT]….
    light [FONT=&quot]ඕන නෑ ලින්ඩා.. හැමදාම වගේ මෙහෙම හොඳයි..[/FONT]

    [FONT=&quot]බෑ බෑ බෑ!! අද [/FONT]light [FONT=&quot]දාල තියන්නම ඕන[/FONT],​.. [FONT=&quot]ඔයාට ඕන නම් [/FONT]light off [FONT=&quot]කරගෙන තනියම නිදාගන්න​[/FONT], [FONT=&quot]මම යනවා අනිත් [/FONT]room [FONT=&quot]එකට​[/FONT]
    [FONT=&quot]මොකක්ද මිනිහෝ මේ අතේ තියාගෙන ඉන්න [/FONT]plastic [FONT=&quot]දණ්ඩ​[/FONT]? [FONT=&quot]හැමදාම [/FONT]light off [FONT=&quot]කරන්න කියන හේතුව මේකද​[/FONT]? [FONT=&quot]තමුසෙ මාව රැවැට්ටුවා.. තකතීරුවා.. මට බෑ තමුසෙ[/FONT] [FONT=&quot]එක්ක තවත් ඉන්න​[/FONT], [FONT=&quot]හෙටම මම දික්කසාද නඩුවක් දානවා %[/FONT]$#ç^£ é§çP&% !!!!!!
    [FONT=&quot]ලින්ඩා.. මම කියනදේ පොඩ්ඩක් අහන්නකෝ[/FONT]…..
    §?$@£ [FONT=&quot]මට තවත් තමුසෙ කියන දේවල් අහන්න ඕන නෑ!!!! කසාද බැන්ද දවසෙ ඉඳන්ම තමුසෙ මාව රැවැට්ටුවා[/FONT]…
    [FONT=&quot]ඔව් ලින්ඩා.. මට සමාවෙන්න​[/FONT]……………[FONT=&quot]ඒත් ගෑණියෙ මට කියපන් මේ [/FONT]plastic [FONT=&quot]දණ්ඩ නිසා ළමයි දෙන්නෙක් ඉපදුන්නේ කොහොමද කියලා[/FONT]…
    ================================================
    [FONT=&quot]03.සොරි මචං[/FONT]…

    [FONT=&quot]අසු[/FONT][FONT=&quot]ගණන් වල එක රටක[/FONT][FONT=&quot]පොඩි පහේ දේශපාලන රැස්වීමක් තිබුන . පාට[/FONT][FONT=&quot]පක්ෂ[/FONT][FONT=&quot]බෙදා නැතුව පක්ෂ තුනෙමේ කස්ටිය ඔන්න මේකට අවය්[/FONT][FONT=&quot]කියමුකෝ. මේක ඔගනයිස් කොරේ[/FONT][FONT=&quot]අපේ තට්ටෙ තිබ්බ දේශපාලන ලොක්කෙක්[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]ඔන්න ඉතින් ඉස්සරහම ලොකු ලොකු සෙට්[/FONT][FONT=&quot]එක වාඩි වෙලා ඉන්නවා [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තට්ටෙ තිබ්බ දේශපාලන[/FONT][FONT=&quot]ලොක්කා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එතකොට තව කාන්තා[/FONT][FONT=&quot]දේසපාලිකාවක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot]වහක් කටවහක් නෑ පට්ට කෑල්ල ඉතින්) [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තව වාමාන්ශික ඩයල්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]රැවුල[/FONT][FONT=&quot]එහෙම වවාගෙන ඉන්නවා. මට කියන්න බැරි උනා මේ රැස්වීම තිබුනේ[/FONT][FONT=&quot]බොහොම මනස්කාන්ත රත්තිරියක .තට්ටෙ තිබ්බ දේශපාල[/FONT][FONT=&quot]ලොක්කා කොහොමත් ඉතින් කොබා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]මෑන්ස් කලින්ම වැඩේට සෙට් වෙලා පොර මෑන්ස් කෙනෙකුට කියල තිබුන සැරින්[/FONT][FONT=&quot]සැරේ [/FONT][FONT=&quot]main [/FONT][FONT=&quot]ස්විච් එක ඔෆ් කරලා ආයේ පොඩි වෙලාවකින් දාන්න කියල. ඔන්න දැන්[/FONT][FONT=&quot]උත්සව සබාව නැගල යනවා. ඔය අතරේ අරූ ස්විච් එක ඔෆ්ෆ් කරනවා දැන් තමය[/FONT][FONT=&quot]සෙල්ලම.[/FONT][FONT=&quot]තට්ටෙ තිබ්බ දේශපාල[/FONT][FONT=&quot]ලොක්කා ටුස් ගල[/FONT][FONT=&quot]කාන්තා දේසපාලිකාව[/FONT][FONT=&quot]ගාවට ගිහින්[/FONT][FONT=&quot]මූණ ඉඹල අපහු ඇවිත් වාඩි වෙනවා . ලයිට් අවහම මොකුත් නොවුන ගානට බොහොම[/FONT][FONT=&quot]ගාම්බීර විදිහට ඉන්නවා ඒ අතරේ[/FONT][FONT=&quot]කාන්තා දේසපාලිකාව[/FONT][FONT=&quot]දිහා බලල කට කොනකින්[/FONT][FONT=&quot]කින්ඩියට වගේ හිනා වෙනවා [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙහෙම දෙතුන් සැරයක් කලා.[/FONT][FONT=&quot]කාන්තා[/FONT][FONT=&quot]දේසපාලිකාවට[/FONT][FONT=&quot]අසු හාරදහස් එකට නැගල.[/FONT][FONT=&quot]තට්ටෙ තිබ්බ දේශපාලන[/FONT][FONT=&quot]ලොක්කාට ෆුල් ෆන් .[/FONT][FONT=&quot]ඉගාව[/FONT][FONT=&quot]සැරේ දෙන්නම් තොට ජම්බු කියල හිතාගත්ත කාන්තා දේසපාලිකාව ආයේ[/FONT][FONT=&quot]ලයිට් ඔෆ්ෆ් කරපු ගමන් නැගිටලා රෙද්ද උස්සගන හිටිය. කරුවලේම ගිය[/FONT][FONT=&quot]තට්ටෙ[/FONT][FONT=&quot]තිබ්බ දේශපාලන[/FONT][FONT=&quot]ලොක්කාට තේරුණා මේ පර කුරුමානම වැරදුන කියල..[/FONT]
    [FONT=&quot]ලයිට් අවහම තමය[/FONT][FONT=&quot]තට්ටෙ තිබ්බ දේශපාලන[/FONT][FONT=&quot]ලොක්කාගේ මූණ බලන්ඩ තිබුනේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිහ බොහොම ලජ්ජාවෙන් පස්චාත්තාපයෙන් වාමන්සික[/FONT][FONT=&quot]සහෝදරයා අමතල කියනවා[/FONT]
    [FONT=&quot]සොරි මචං..[/FONT]
    [FONT=&quot]ප.ලි./ ටියුබ් ලයිට් කට්ටියට : රැවුල තිබුන හින්ද[/FONT][FONT=&quot]මෑන්ස් හිතුවේ[/FONT][FONT=&quot]වාමාන්ශික ඩයල් එක[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කාලෙ ඒ රටේ[/FONT][FONT=&quot]ලජ්ජා බයට හැදුනු ගැණු[/FONT][FONT=&quot]කට්ටිය දැන්[/FONT][FONT=&quot]වගේ රේසර් පාවිච්චි කොලේ නැනේ[/FONT]

    ===================================================================
    [FONT=&quot]04.කුකුළන් තුන් දෙනාගේ කථාව[/FONT]

    [FONT=&quot]ඔන්න දවසක් ඇම්ඩ ගියාලු හවස [/FONT]7 [FONT=&quot]විතර වගේ වෙලාවක් බලල හොර කොටුවක් (දන්නෝ[/FONT] [FONT=&quot]දනිති. දන්නෙ නැති කට්ටිය දන්න අයගෙන් අහගන්න.) පනින්න. ඔන්න ඉතිං අපේ ඇම්ඩ[/FONT] [FONT=&quot]කොලුව ගජරාමෙට කොටුව පැනල ඵල වැල නෙල නෙල ඉන්න කොට එකපාරටම දොරට තට්ටු කරන[/FONT] [FONT=&quot]සද්දයක් ඇහුනලු. කෙළිය නේද තාප්පෙට. දැන් ඉතිං මක් කරන්නද. කොටුවෙ[/FONT] [FONT=&quot]අයිතිකාරය කොටුවට පෝර දන්න ඇවිත්. ගෑනිත් කරගියාගන්න දෙයක් නැතුව ඇම්ඩව ගේ[/FONT] [FONT=&quot]පිටිපස්සට අරන් ගිහිල්ල කළුවරේම දැම්මලු කුකුළු කොටුව ඇතුළට. දැන් ඉතිං[/FONT] [FONT=&quot]ඇම්ඩ ඉන්නවලු කුකුළු කොටුව ඇතුළෙ බිම වාඩිවෙලා. මෙහෙම ඉන්නකොට මූට ඇහුනලු[/FONT] [FONT=&quot]කුකුළෙක්ගෙන් එන්නෙ නැති විදිහෙ වෙනස් සද්දයක්. මූ කළුවරේ එහෙ මෙහෙ බලද්දි[/FONT] “[FONT=&quot]හත්වලාවයි[/FONT]“ [FONT=&quot]මෙන්න යකෝ තව එකෙක් ඉන්නව කුකුළු කොටුව ඇතුළෙ. කාල වරෙංකො.[/FONT] [FONT=&quot]බැලින්නං ඇම්ඩ කොටුව පැනල තියෙන්නෙ තව එකෙක් කෙටුව පැනල ඵල වැල නෙල නෙල[/FONT] [FONT=&quot]ඉන්න කොටම තමයි. ඇම්ඩට වුන දේමයි කලින් එකාටත් වෙලා තියෙන්නෙ. දැන් ඇම්ඩට[/FONT] [FONT=&quot]ඌරු ජුවල්. දෙන්නම් මූට හොඳ පෝරියල් එකක් කියල ඇම්ඩ එහෙට මෙහෙට අත පත ගාල[/FONT] [FONT=&quot]අල්ල ගත්ත කුකුළෙක්ව. (ඌගේ එක අන්ඩක් නැහැලු.) අල්ලගෙන දික් කරා අනිත්[/FONT] [FONT=&quot]මිනිහ ඉන්න පැත්තට[/FONT]…
    [FONT=&quot]අඩෝ[/FONT]…. ([FONT=&quot]හිමින් හොඳේ) මට මූව අරං රුපියල් [/FONT]100 [FONT=&quot]ක් දීපං[/FONT]“
    “[FONT=&quot]පිස්සුද ඩෝ. මට මොකටද කුකුළෙක්ව[/FONT]“
    [FONT=&quot]දිපං රුපියල් [/FONT]100[FONT=&quot]ක්. නැත්තං මං කෑ ගහනව[/FONT]“
    [FONT=&quot]අනිත් මිනිහත් බැරිම තැන කුකුළව අරං රුපියල් [/FONT]100[FONT=&quot]ක් දුන්නලු.[/FONT]
    [FONT=&quot]තව ටික වෙලාවක් ගියාලු. ඇම්ඩට තවත් කම්මැලියිලු. ආයෙත් කුකුළෙක්ව අල්ල[/FONT] [FONT=&quot]ගත්තලු. බැලින්නම් කලින් අල්ලගත්ත අන්ඩ නැති කුකුළමලු. ඇම්ඩ ආයෙත් කුකුළව[/FONT] [FONT=&quot]අනිත් මිනිහට දික් කරල ආයෙත් රුපියල් [/FONT]100[FONT=&quot]ක් කඩා ගත්තලු. තවත් පැය කාලක්[/FONT] [FONT=&quot]විතර ගියාලු. ඇම්ඩට ආයෙත් කම්මැලියිලු. ඇම්ඩ තුන්වෙනි පාරටත් කුකුළෙක්ව[/FONT] [FONT=&quot]අල්ලගත්තලු. බැලින්නම් ඒත් අර අන්ඩ කැඩිච්ච කුකුළමලු. ඇම්ඩ තුන්වෙනි පාරටත්[/FONT] [FONT=&quot]ඒ කුකුළවම අනිත් මිනිහට රුපියල් [/FONT]100[FONT=&quot]කට වික්කලු. හැබැයි මොදා පාරනම් අනිත්[/FONT] [FONT=&quot]එකාට යමරෙට මළ පැන්නලු. අහුවුනත් කමක් නෑ මූත් එක්ක ඉන්න බෑ කියල කුකුළු[/FONT] [FONT=&quot]කොටුවෙන් එළියට බැහැල යන්න ගියාලු. දැන් ඉතිං ඇම්ඩටත් කරන්න දෙයක් නැතිම[/FONT] [FONT=&quot]තැන තව ටික වෙලාවක් ඉඳල ඇම්ඩත් ගැහුවලු ප්ලෑනක්. අල්ලගත්තලු තව කුකුළෙක්.[/FONT] [FONT=&quot]අල්ලගෙන ඌවත් කිහිල්ලෙ ගහගෙන බැස්සලු එළියට. (දැන් ඉතිං අහුවුනත් කමක්[/FONT] [FONT=&quot]නෑනෙ. අහුවෙන්නෙ කුකුළු හොරකමේ ආව කියලනෙ. කොටු පැන්න කියල නෙමෙයිනෙ.) ඇම්ඩ[/FONT] [FONT=&quot]කොහොම හරි ෂේප් එකේ තාප්පෙන් පැනල ආවලු රෑ [/FONT]8 – 9 [FONT=&quot]වගේ වෙද්දි එන්ටර් වුනාලු[/FONT] [FONT=&quot]ගෙදරට. ගෙදර ගේට්ටුව පනිනකොටම [/FONT]“[FONT=&quot]ජූලි හතයි මළ කෙලියයි[/FONT]“ [FONT=&quot]ඇම්ඩගෙ තාත්ත[/FONT] [FONT=&quot]ඉන්නවලු අසූහාර දාහට තදවෙලා දොර ඉස්සරහට වෙලා. දැන් ඇම්ඩටත් හීන් දාඩිය.[/FONT] “[FONT=&quot]තෝ කොහෙද ගියේ[/FONT]“ [FONT=&quot]කියල ඇහුවොත් කියන්න දෙයකුත් නෑනෙ. ඒක හින්ද තාත්ත ඉස්සර[/FONT] [FONT=&quot]වෙන්න කලින් ඇම්ඩ ඉස්සර වුනාලු.[/FONT]
    [FONT=&quot]තාත්තෙ[/FONT]….. [FONT=&quot]මට මෙන්න මේ කුකුළව අරං රුපියල් [/FONT]100[FONT=&quot]ක් දියන්කො[/FONT]“
    [FONT=&quot]ඇම්ඩ කිහිල්ලෙ ගහන් හිටපු කුකුලව තාත්තට පෙන්නල කිව්වලු.[/FONT]
    [FONT=&quot]එතකොට තාත්ත කියනවලු[/FONT]…. “[FONT=&quot]තෝ මේ [/FONT]@*&!%+^ [FONT=&quot]ක් කථා කරනව. මම මේ එකම කුකුළට රුපියල් [/FONT]100 [FONT=&quot]ගානෙ තුන් පාරක් සල්ලි ගෙවල ආවෙ[/FONT]“ [FONT=&quot]කියල.[/FONT]

    ====================================================

    05.” [FONT=&quot]මගේ දෙයියො [/FONT]“

    [FONT=&quot]ඇම්ඩ දෙකේ පන්තියෙ විතර ඉන්න කාලෙ වෙච්ච වැඩක් මේක. පන්තියට උගන්නන ටීච[/FONT] [FONT=&quot]පොඩි එවුන්ගෙන් ඇහුවලු [/FONT]‘[FONT=&quot]දැන් කියන්න බලන්න කව්රු හරි මැරිල දිව්‍ය ලෝකෙට[/FONT] [FONT=&quot]යනකොට එයාගෙ සරීරෙ කොයි කොටසද දිව්‍ය ලෝකෙට ඉස්සෙල්ලම ඇතුල් වෙන්නෙ[/FONT]?’ [FONT=&quot]කියල[/FONT]
    [FONT=&quot]චූටි සඳා නැගිටල කිව්වලු [/FONT]‘[FONT=&quot]එයාගෙ අත් දෙක[/FONT]’ [FONT=&quot]කියල.ටීච ඇහුවලු [/FONT]‘[FONT=&quot]ඇයි එහෙම[/FONT] [FONT=&quot]කියන්නේ සඳා[/FONT]’ [FONT=&quot]කියල.සඳාගෙ උත්තරේ[/FONT], ‘[FONT=&quot]හැමෝම යාඥා කරන්නෙ[/FONT], [FONT=&quot]අත් දෙක ඉස්සරහට බැඳ[/FONT] [FONT=&quot]ගෙනනෙ ටීච[/FONT], [FONT=&quot]ඒ නිසා දෙවියො ඉස්සෙල්ලම බාර ගන්නෙ අත් දෙක[/FONT]’
    [FONT=&quot]ටීච කිව්වලු [/FONT]‘[FONT=&quot]හොඳ උත්තරයක් සඳා[/FONT]’ [FONT=&quot]කියල. චූටි සඳා හෙන හැපි එකේ වාඩි වුනාලු.[/FONT]
    [FONT=&quot]ඒ අස්සෙ ඇම්ඩ අතක් උස්සගෙන නලියනවලු උත්තර දෙන්න. ටීච ඇහුවලු ඒ පාර[/FONT] [FONT=&quot]ඇම්ඩගෙන් [/FONT]‘[FONT=&quot]ඇම්ඩන් හිතන්නෙ සරීරෙ කොයි කොටසද ඉස්සෙල්ලම දිව්‍ය ලෝකෙට ඇතුල්[/FONT] [FONT=&quot]වෙන්නෙ[/FONT]’ [FONT=&quot]කියල. ඇම්ඩගෙ උත්තරේ[/FONT], [FONT=&quot]බොලා හිතුව වගේ වල් කතාවක් නෙමේ. ඌ කිව්වලු[/FONT] ‘[FONT=&quot]ටීච ඉස්සෙල්ලම දිව්‍ය ලෝකෙට ඇතුල් වෙන්නෙ කකුල් දෙක[/FONT]’ [FONT=&quot]කියල.[/FONT]
    [FONT=&quot]ටීචටත් පොඩ්ඩක් හොල්මන් වෙලා ඇහුවලු [/FONT]‘[FONT=&quot]එහෙම කියන්නෙ ඇයි ඇම්ඩන්[/FONT]’ [FONT=&quot]කියල.[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇම්ඩ කිව්වලු [/FONT]‘[FONT=&quot]ටීච මං ඊයේ මහ රෑ චු බරක් හැදිල ටොයිලට් එකට[/FONT] [FONT=&quot]යන්න ගියා. අක්කයි[/FONT], [FONT=&quot]මස්සිනයි නිදා ගන්න කාමරේ ලඟින් යනකොට[/FONT], [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කකුල් දෙක[/FONT] [FONT=&quot]උඩ දාගෙන[/FONT], “[FONT=&quot]මගේ දෙයියො[/FONT], [FONT=&quot]මගේ දෙයියො[/FONT]” [FONT=&quot]කියල හයියෙන් හුස්ම ගන්නව[/FONT], [FONT=&quot]ඊයේ රෑ මට[/FONT] [FONT=&quot]අක්කෙක්[/FONT] [FONT=&quot]නැති වෙනව[/FONT], [FONT=&quot]මස්සින[/FONT] [FONT=&quot]අක්කව ඇඳට තියල තද කරගෙන හිටියෙ නැත්තන්[/FONT], [FONT=&quot]එයා තව[/FONT] [FONT=&quot]පොඩ්ඩෙන් දිව්‍ය ලෝකෙ යනව[/FONT]’ [FONT=&quot]කියල[/FONT]

    =======================================




    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    06.සයිස් එක...

    [FONT=&quot]සැමියා හා බිරිඳ එකිනෙකාගේ ප්‍රමාණය පිළිබඳව නොසතුටෙන් සිටියාහුය.[/FONT]
    [FONT=&quot]නිතර දෙවේලේ ඇණුම් පද කියා ගන්නටද වූහ.[/FONT]

    [FONT=&quot]දිනක් උදේ නින්දෙන් අවදි වූ බිරිඳ[/FONT];
    ” [FONT=&quot]ඒයි මං දැක්කනේ මරු හීනයක්[/FONT]”
    ” [FONT=&quot]මොකද්ද .. මොකද්ද [/FONT]?”
    ” [FONT=&quot]වෙන්දේසියක්.. අර ඔයාලගෙ ජාතියෙ ඒව මහ ගොඩාරියක්[/FONT]
    [FONT=&quot]දිග ඒව.. කොට ඒව[/FONT]… [FONT=&quot]සුදු.. කළු [/FONT], [FONT=&quot]රතු ඒව.. ආසාවෙ බෑ[/FONT]”
    ” [FONT=&quot]ඉතින්.. ඉතින් මගෙ එක තිබුනෙ නැද්ද [/FONT]?”
    [FONT=&quot]බිරිඳ : [/FONT]” [FONT=&quot]ඔය තිබුනෙ .. මුල්ලක පැත්තකට දාල..[/FONT]
    [FONT=&quot]කවුරුවත් ගනන් ගත්තෙ නෑ[/FONT]”


    [FONT=&quot]සැමියාට ටිකක් දුක හිතුන නමුත් මමත් දෙන්නංකො ඕකට රිටන් එක[/FONT]
    [FONT=&quot]කියා ඉටා ගත්තාහුය.[/FONT]
    [FONT=&quot]පසුදාක නින්දෙන් අවදිවුනු සැමියා[/FONT],
    ” [FONT=&quot]ඒයි මාත් දැක්කනෙ අරින් ජාතියෙ හීනයක්[/FONT]”
    ” [FONT=&quot]මගෙ ජාතියෙ ඒවද [/FONT]?”
    “[FONT=&quot]ඔව්.. ඔව්.. සුදු ඒව[/FONT], [FONT=&quot]කළු ඒව[/FONT], [FONT=&quot]රෝස පාට ඒව මහ ගොඩක්[/FONT]”
    ” [FONT=&quot]මගෙ එක ඔය ගොඩෙ දැක්කෙ නැද්ද [/FONT]?”
    ” [FONT=&quot]මොකද නැතුව.. ඒක ඇතුලෙ තමා වෙන්දේසිය තිබුණෙ[/FONT]”


    ===================================================
    [FONT=&quot]07.මටත් එකක් තිබුනා නම්[/FONT]….

    [FONT=&quot]සික් ජාතිකයෙක් ක්වාලාලම්පූර් නුවර පාරක රෑ ඇවිදිනකොට ලස්සන කෙල්ලෙක්[/FONT] [FONT=&quot]තමන් දිහා බලන් ඉන්නවා දැක්කලු.දැක්ක ගමන් පොරට තේරුනාලු මේ නම් සුපිරි[/FONT] [FONT=&quot]සබ්ජෙක්ට් එකක් කියලා.පොර කිට්ටු වෙලා ඇහුවලු ගාණ කීයද කියලා.[/FONT]
    “[FONT=&quot]හෑන්ඩ් ජොබ් එකකට රින්ගට් [/FONT]500[FONT=&quot]යි[/FONT]” [FONT=&quot]කෙල්ල කිව්වලු.[/FONT]
    “500[FONT=&quot]ක්[/FONT]? [FONT=&quot]එච්චර වටිනවද ඔය වැඩේ[/FONT]?” [FONT=&quot]සික්-කා ඇහුවලු.[/FONT]
    [FONT=&quot]කින්ඩි හිනාවක් දාපු කෙල්ල පොරගෙන් අහනවලු[/FONT], “[FONT=&quot]ඔයාට පේනවද අර මේරි[/FONT] [FONT=&quot]රෙස්ටුරන්ට් එක[/FONT]? [FONT=&quot]එතකොට අර ඊට කඩ දෙකක් එහායින් තියෙන දෙවෙනි මේරි[/FONT] [FONT=&quot]රෙස්ටුරන්ට් එක[/FONT]? [FONT=&quot]අර ඈතම පේන තුන්වෙනි එක[/FONT]? [FONT=&quot]ඒ තුනම මං ගත්තේ මේ රින්ගට් [/FONT]500 [FONT=&quot]හෑන්ඩ් ජොබ් එක හින්දා[/FONT]”
    “[FONT=&quot]එහෙමද[/FONT]? [FONT=&quot]කමක් නෑ. ජීවත් වෙන්නේ එක පාරනේ. ට්‍රයි එකක් දීලා බලමු.[/FONT]” [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]හිතපු සික්-කා කෙල්ලට කතාකලා[/FONT], “[FONT=&quot]හරි[/FONT], 500[FONT=&quot]ක් ඕකේ. අපි යමු දැන් මැරියට්[/FONT] [FONT=&quot]හොටෙල් එකට[/FONT]”
    [FONT=&quot]හොටෙල් එකට ඇවිත් ගනුදෙනුව කරලා ඉවර උනාම සික්-කට තේරුනා ඇත්තටම වැඩේ[/FONT] 500[FONT=&quot]ට සුපිරියි කියලා. ඉතින් මිනිහට හිතුනා තරඟයේ තව ටිකක් ඉදිරියට යන්න.[/FONT] “[FONT=&quot]මං හිතන්නේ [/FONT]b[FONT=&quot]ජොබ් එකක් [/FONT]1000[FONT=&quot]ක් වෙන්නැති නේද[/FONT]?” [FONT=&quot]මූ කෙල්ලගෙන් ඇහුවා.[/FONT]
    “1500[FONT=&quot]යි[/FONT]” [FONT=&quot]කෙල්ල කිව්වා.[/FONT]
    “1500[FONT=&quot]ක්[/FONT]? [FONT=&quot]අපෝ හොඳටම වැඩියිනේ[/FONT]??”
    “[FONT=&quot]චුට්ටක් මේ ජනේලේ ළඟට එන්න පැටියෝ[/FONT]” [FONT=&quot]කියලා කෙල්ල සික්-කට කතාකලා. ඔබා[/FONT] [FONT=&quot]මාමටත් වඩා නාකි සික්-කත් දනි පනි ගාලා ජනේලේ ළඟට ගියා කෙල්ල කතා කලේ ඇයි[/FONT] [FONT=&quot]කියලා බලන්න.[/FONT]

    “[FONT=&quot]අර පහළ හන්දියට එහායින් තියෙන මේරි ප්‍රොපටීස් බැංකුව මං ගත්තේ ඔය [/FONT]1500[FONT=&quot]යේ[/FONT] b[FONT=&quot]ජොබ් එකට පිං සිද්දවෙන්න තමයි[/FONT]”.
    [FONT=&quot]මේ කතාව අහපු දුප්පතා තීරණය කලා තව [/FONT]1500[FONT=&quot]ක් දුන්නට කමක් නෑ[/FONT], [FONT=&quot]ඒකත් කරලා බලමු[/FONT] [FONT=&quot]කියලා. ඔන්න විනාඩි [/FONT]15[FONT=&quot]කින් ඒ වැඩෙත් ඉවරයි. සික්-කට සුරලොව ගියා වගේ දැන්.[/FONT] 500[FONT=&quot]යේ වැඩේ වගෙයි නෙවෙයි [/FONT]1500[FONT=&quot]යේ වැඩේ[/FONT], [FONT=&quot]අති සුපිරියි. මිනිහට තේරුනා තමන්ගේ[/FONT] [FONT=&quot]සල්ලි අපතේ ගියේ නැති විත්තිය. ඉතින් මිනිහා හිතුවා තව ආයෝජනයක් කලොත් නරකද[/FONT] [FONT=&quot]කියලා.[/FONT]
    “[FONT=&quot]නඟා[/FONT], [FONT=&quot]කොහොමද ගණන් මිනුම් මං ඔයාගේ එක්ක[/FONT] XXX [FONT=&quot]කලොත්[/FONT]?”
    [FONT=&quot]කෙල්ල ආයෙම ජනේලෙ ළඟට එන්න කියලා සික්-කට සන් කලා. සික්-කත් ආවා මේ පාර මොකක්ද සිද්ධිය කියලා බලන්න.[/FONT]
    “[FONT=&quot]ඔයාට පේනවද මේ නගරයම ඈතට ලස්සනට පේන හැටි. අර පැත්ත බලන්න. ලයිට් දාලා[/FONT], [FONT=&quot]ලොකු ලොකු ඔෆීස්[/FONT], [FONT=&quot]බිස්නස් හවුසස්[/FONT], [FONT=&quot]කඩ[/FONT], [FONT=&quot]ෂොපින් මෝල්[/FONT], [FONT=&quot]චිත්‍රපටි හෝල්[/FONT]…….”
    “[FONT=&quot]පට්ටයිනේ[/FONT], [FONT=&quot]මේ ටවුමේ ඒ පැත්තම අයිති ඔයාටද[/FONT]?” [FONT=&quot]සික්-කා හොල්මන් වෙලා ඇහුවා.[/FONT]

    “[FONT=&quot]නෑ[/FONT]”, [FONT=&quot]කෙල්ල උත්තර දුන්නා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හැබැයි මං ඒ ඔක්කොම මේ වෙනකොටත් සල්ලිවලට අරගෙන මට [/FONT]XXX [FONT=&quot]එකක් තිබුනානම්![/FONT]”

    ===========================================
    [FONT=&quot]08.ධාතු හොරකම[/FONT]

    [FONT=&quot]දැන් ඔය හැමෝම අහල ඇතිනේ ධාතු බැංකු ගැන. අර [/FONT][FONT=&quot]sperm bank [/FONT][FONT=&quot]කියල කියන්නේ..[/FONT][FONT=&quot]ඉතින් ඔන්න එකෝමත් එක දවසක මහා අදුරු රැක මේ වගේ ධාතු බැංකුවක නයිට් ශිෆ්ට්[/FONT][FONT=&quot]එක කරන්න ඉතුරු වෙලා තිබ්බේ හෙනම ලස්සන ගෑනු ළමයෙක්ටලු.. ගෑනු ළමයෙක්[/FONT][FONT=&quot]කිව්වට ඉතින් ළමයෙක්ම නෙවෙයි. අලුත බැදපු ගෑනු කෙනෙක්ලු ඈ [/FONT][FONT=&quot]….. [/FONT][FONT=&quot]ඔකේ ඉතින් මේ[/FONT][FONT=&quot]මහා රෑ කරන්න කියල එච්චර වැඩකුත් නැති එකේ මේ ගෑනු ළමය හිටියලු පොතක් කියව[/FONT][FONT=&quot]කියව රිසෙප්ෂන් එකට වෙලා.. ඔන්න එතකොටම මෙයාට අහුනලු බැංකුවේ දොර ඇරෙන[/FONT][FONT=&quot]සද්දේ. මේ මහරෑ කව්ද බොලේ එන්නේ කියල මෙයා හැරිලා බලද්දිම බුදු අම්මේ[/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කළුම කළු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කළු පාට වෙස්මූනකුත් මූණ[/FONT][FONT=&quot]වැහෙන්න දාගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිස්තොලෙකුත් දික්කරගෙන එනවා කෙල්ල ඉස්සරහටම[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]කෙල්ල[/FONT][FONT=&quot]බයවෙච්චි පාර කෑ ගහන්න හදනකොටම අර හොර වගේ එකා කිව්වා[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]” [/FONT][FONT=&quot]කෑගහන්න එපා[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]කෑ ගැහුවොත් තියෙනවා ඔලුව කුඩුවෙන්න.. කට වහගෙන ඇරපන්[/FONT][FONT=&quot]තියෙන සේප්පු ඔක්කොම[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]සේප්පු ඇරියට ඉතින් සල්ලි නැනේ.. කෙල්ලොත්[/FONT][FONT=&quot]ඉතින් කට වහගෙන ඉන්න දන්නැති ජාතියනේ.. ඉතින් මෙන්න කෙල්ල කියපි [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]අනේ[/FONT][FONT=&quot]අය්යේ මේක ඔයා හිතන විදිහේ බැංකුවක් නෙවෙයිනේ.. මේක ධාතු බැංකුවක්.. මේකේ[/FONT][FONT=&quot]සල්ලි නැනේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල..[/FONT]
    [FONT=&quot]එත් අර හොර නෙවෙයි ඕව අහන්නේ[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]මේකේ සල්ලි නෑ කියා කියා අඩන කෙල්ලවත්[/FONT][FONT=&quot]ඇදගෙන ගියා සේප්පු තියෙන තැනට.. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ මෝඩ[/FONT][FONT=&quot]හොරට මේවා පැහැදිලි කරලා නිකන් මැරුම් කන්නත් බැනේ.. කෙල්ලත් ඉතින් ඕන *කක්[/FONT][FONT=&quot]කියල ඇරියා තිබ්බ පලවෙනි සේප්පුව.. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]දැක්කද[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]අය්යට කිව්වට ඇහුවේ නැනේ[/FONT][FONT=&quot]මේවගේ සල්ලි නෑ[/FONT][FONT=&quot]… ” [/FONT][FONT=&quot]කියල නොන්දියට වගේ කිව්වලු ඈ.. එත් හොරා තාමත් පිස්තොලේ[/FONT][FONT=&quot]දික්කරගෙනම බයානක විදිහට කිව්වලු [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]මට සල්ලි ඕනි නෑ යකෝ.. ගනින් ඔය [/FONT][FONT=&quot]#[/FONT][FONT=&quot]රි[/FONT][FONT=&quot]ටෙස්ට් ටියුබ් එකක් අතට [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]කෙල්ල බය වෙචිචි පාරට ගත්තලු තිබ්බ පලවෙනි[/FONT][FONT=&quot]ටෙස්ට් ටියුබ් එක.. [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]දැන් බීපිය ඕක [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කෙල්ලට ඕඩර් එක හොරගෙන්.. කෙල්ලත්[/FONT][FONT=&quot]ඉතින් ජීවිතේ වැදගත්නේ වෙන මොකටත් වඩා කියල බිව්වලු එක හුස්මට ටෙස්ට්[/FONT][FONT=&quot]ටියුබ් එකේ තිබ්බ ඔක්කොම බඩු ටික.. හොරට එත් මදි [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බීපිය තව එකක්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කිව්වලු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙල්ලට් බයේ අඩ අඩා තව එකක් බිව්වලු.. හොරා එත් දරුණුයි. [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]තව එකක් බීපන්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කෙල්ල තවත් එකක් බිව්වා..[/FONT]
    [FONT=&quot]ඔහොම ඔහොම සේප්පුවේ තිබ්බ ඔක්කොම ටෙස්ට් ටියුබ් ටික බොනකන් හොරා හිටියලු[/FONT][FONT=&quot]පිස්තොලේ දික්කරගෙන.. කෙල්ල දැන් බොන්නේ අන්තිම ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ[/FONT][FONT=&quot]ටිකලු[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]ඔන්න එකත් බීල ඉවරයි.. මෙන්න බොලේ එක පාරටම අර මහා බයානක හොරා වගේ[/FONT][FONT=&quot]එකා හිනා වෙන්න පටන් ගන්නවා.. කෙල්ලටත් දැන් ටියුබ් ලයිට්.. ඇයි යකෝ මෙච්චර[/FONT][FONT=&quot]වෙලා හරි බයානක විදිහට හිටපු හොරා හෙන සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තනේ..[/FONT]
    [FONT=&quot]ඊලගට හොරා ආවලු අයිමත් කෙල්ල ලගට.. ඇවිල්ල ගැලෙව්වලු අර කළු වෙස් මූණ..[/FONT][FONT=&quot]හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු.. කෙල්ලට රෑට කාපු කොත්තුව මතක් උනේ මිනිහව[/FONT][FONT=&quot]දැක්කම.. මෙන්න බොලේ හොරා වගේ ඇවිත් ඉන්නේ කෙල්ලගේ හස්බන්ඩියා[/FONT][FONT=&quot]….. [/FONT][FONT=&quot]ඌටනම්[/FONT][FONT=&quot]තාමත් හිනා.. හිනා වෙවීම මිනිහ කියනවලු..[/FONT]

    [FONT=&quot]” [/FONT][FONT=&quot]දැක්කනේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕව වස නෙවෙයි[/FONT][FONT=&quot]……[/FONT][FONT=&quot]ගෙදරදී කිව්වට ඔයා කවදාවත් අහන්නෙ නෑනේ[/FONT][FONT=&quot]… !!”[/FONT]
    =============================================================
    [FONT=&quot]09.අන්දරේ සහ වරකා ගහ ..[/FONT]


    [FONT=&quot]හැමෝම දන්නවනේ අන්දරේ ගැන.අන්දරේ කවටය උනාට හරිම [/FONT][FONT=&quot]handsome , romantic [/FONT][FONT=&quot]පොර[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඉතින් අන්දරේ පොඩි කලේ ඉදන් [/FONT][FONT=&quot]line [/FONT][FONT=&quot]දාපු කෙල්ලේ හිටියා ගමේ [/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]පට්ටම ලස්සනයි.[/FONT][FONT=&quot]පට්ට කියන්නේ පට්ට පට පට .කෙල්ලත් අන්දරේට කැමති මොනවා උනත්..කොහොම හරි[/FONT][FONT=&quot]අන්දරේ කෙල්ලව සෙට් කරගත්ත .දුෂ්ටයා ගේමට එන්ටෙර් උනේ මේ වෙලාවේ .කරුමෙක[/FONT][FONT=&quot]මහත දුෂ්ටය වෙන කව්රුත් නෙමේ රජා.රජ ගමනක් යනගමන් අන්දරේගේ කෙල්ලව දැකල[/FONT][FONT=&quot]කෙල්ලව අරන් ගිහින් අනතප්පුරේ තියාගත්තා මදිවට අග මෙහෙසි කරගත්ත.අනදරේට වහ[/FONT][FONT=&quot]කන්න උනේ .[/FONT][FONT=&quot]love [/FONT][FONT=&quot]කලට මොකද අන්දරේ කිසිම දෙයක් කොරල තිබ්බේ නැ මේ ගනු ළමයට.[/FONT][FONT=&quot]අග මෙහෙසි උනාට පස්සේ මොනවහරි කරන්න ගිහින් බෙල්ල කපාගන්න බැනේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එත් [/FONT][FONT=&quot]chance [/FONT][FONT=&quot]එකක් අවොත් දෙන්නම් වැඩේ කියල අන්දරේ හිටියේ.දවසක් අන්දරේ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]රජා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අගමහෙසි[/FONT][FONT=&quot]තුන්දෙනා රජාගේ උද්‍යානෙ ගමනක් යනවා.ඔහොම යනකොට රජා දැක්ක පැණි වරක ගෙඩියක්[/FONT][FONT=&quot]හොදට ඉදිලා තියෙනවා ගහේ..රජ එකෙන්ම අන්දරේට අණ කල වහාම වරක ගෙඩිය කඩලා[/FONT][FONT=&quot]තමන්ට ගෙනත් දෙන්න කියල.අන්දරේත් හිතෙන බැන බැන ගහ ලගට ගිහින් අමාරුවෙන්[/FONT][FONT=&quot]ගහට නැග්ග..නග්ගල වරක ගෙඩිය කඩනකොට පොරට රජා [/FONT][FONT=&quot]and [/FONT][FONT=&quot]අග මෙහෙසි පේනවා.මේ වෙලාවේ[/FONT][FONT=&quot]අන්දරේට ගණදෙවි නුවන පහල උනා ..පොර වරක ගෙඩිය කඩන එක පැත්තකින් තියල හිනා[/FONT][FONT=&quot]වෙන්න පටන් ගත්ත සද්දෙන් ..රජාට මල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේක වරක කඩන්න යැව්වම මගුල් නටනවා[/FONT][FONT=&quot]කියල.අන්දරේ හිනා වෙලා හිනා වෙලා ඉවර වෙලා වරක ගෙඩිය කඩාගෙන පල්ලෙහට[/FONT][FONT=&quot]බැස්ස.රජා මල පැනල කිවා.[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]බෝල අන්දරේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තෝ උඩ ඉඳගෙන මටද බෝල හිනා උනේ [/FONT][FONT=&quot]?? ” [/FONT][FONT=&quot]කියල..එතකොට අන්දරේ කිවා[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]පස්වහන් දහසකට බුදුවෙන්න රජ තුමනි..මම අර ගහ උඩට[/FONT][FONT=&quot]නැග්ගම දැක්ක රජතුමා අගමෙහෙසි එක්ක අහවල් වැඩේ කරනවා මේ මහා දවල්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] …[/FONT][FONT=&quot]රජාට යකා නැග්ග.[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]තොට විකාරද යකෝ.මම දෙවිය එක්ක මුකුත් කලේ නැ බෝල මෙතන.තෝව[/FONT][FONT=&quot]මරනවා බොරු කතා කියනවට[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල කිවා .අන්දරේ කිව [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]එහෙනම් රජ තුමනි ඔබතුමාම[/FONT][FONT=&quot]උඩට නැගල බලන්න.මම දෙවිය එක්ක අහවල් වැඩේ කරනවා පෙනේව සුරේ එකටම.දැක්කේ[/FONT][FONT=&quot]නැත්නම් මාව උල තියන්න[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල.රජට පිස්සු හදුනා.යකෝ මු ජිවිතේ පරදුවට තියෙල[/FONT][FONT=&quot]කියන්නේ මොකක් හරි ඇති කියල නැග්ග ගහ උඩට [/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]ටික වෙලාවකින් ගහෙන් බැස්ස රජ[/FONT][FONT=&quot]ඇවිත් කියපි නැතේ ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]ඇත්තනේ බන් අන්දරේ .එක පුදුම ගහක්නේ..මම ගහ උඩදී[/FONT][FONT=&quot]දැක්කනේ උබ දේවිය අහවල් වැඩේ කරනවා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]…….[/FONT]


    =====================================================================

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]10.අත්හදා බැලීම​[/FONT]

    [FONT=&quot]පට්ට අහිංසක සුකුමාල කොල්ලෙක් පෙරුම්පුරල​ පෙරුම්පුරල​ කෙල්ලෙක්[/FONT] [FONT=&quot]එක්ක යාළු උනා.. දැන් ඉතින් දෙන්නගෙ ආදරේ දවසින් දවසට උච්චාවචනය වෙලා[/FONT] ([FONT=&quot]විදේශ විනිමය අනුපාතය වගේ) කොහොම හරි එක්තරා සුන්දර දවසක ([/FONT]a rainy day with [FONT=&quot]හෙන[/FONT] & [FONT=&quot]අකුණු) මේ කොල්ල කෙල්ලවත් එක්ක ගෙන [/FONT]room [FONT=&quot]එකකට ගියා.[/FONT]
    [FONT=&quot]උන් දෙන්න [/FONT]room [FONT=&quot]එකට ගියේ කැරම් ගහන්න නෙවෙයිනේ.. ඔන්න ඉතින් අදාල[/FONT] [FONT=&quot]කාර්යයට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට නවල පැත්තකින් තියල​ දෙන්නම වැඩේට[/FONT] [FONT=&quot]සූදානම් උනා. ඔන්න ඉතින් වැඩේ කරගෙන යනවා.. ඔහොම වැඩේ සිද්දවෙන අතරෙදි[/FONT] [FONT=&quot]කෙල්ල එක පාරටම ගල් ගැහුනා.. කොල්ල[/FONT], [FONT=&quot]කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලල හොලවලත්[/FONT] [FONT=&quot]බැලුව​[/FONT], [FONT=&quot]ඒත් ප්‍රතිචාරයක් නෑ.. කෙල්ල තත්පර [/FONT]10[FONT=&quot]ක් විතර හෙල්ලෙන්නෙවත් නැතුව[/FONT] [FONT=&quot]ඉඳල ආපහු [/FONT]normal [FONT=&quot]තත්ත්වෙට ආවා. කොල්ලට මෙතන උනේ මොකක්ද කියල මීටර් නෑ.. ඒත්[/FONT] [FONT=&quot]ඉතින් ඒ වෙලාවෙ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා මිනිහ අදාල කාර්යයෙහි[/FONT] [FONT=&quot]නිරත උනා. ඊළඟට ආපහු සැරයක් කෙල්ල කිසිම හැලහොල්මනක් නැතුව හිටිය​[/FONT], [FONT=&quot]කොල්ල[/FONT] [FONT=&quot]නම් ටිකක් බය වෙලා ඉන්නෙ මොන මළදානයක් වෙලාද දන්නෙ නැති නිසා.. ආපහු කෙල්ල[/FONT] normal [FONT=&quot]උන ගමන් කොල්ල ඇහුවා[/FONT]
    “[FONT=&quot]ඇයි එක පාරටම ගල් වෙලා වගේ ඉන්නෙ[/FONT]?” [FONT=&quot]කියලා[/FONT]

    [FONT=&quot]එපාර කෙල්ල කියනවා [/FONT]“[FONT=&quot]අයියෝ[/FONT], [FONT=&quot]ඔයා ඒකවත් දන්නෙ නැද්ද​[/FONT]? [FONT=&quot]මම **** [/FONT]video [FONT=&quot]එකක[/FONT] [FONT=&quot]දැක්ක අළුත් [/FONT]style [FONT=&quot]එකක් අත්හදා බලන්න ගියේ..[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] ඒ අය ඒ [/FONT]method [FONT=&quot]එකට කියන්නෙ[/FONT] buffering [FONT=&quot]කියලා[/FONT]”

    [FONT=&quot]ඔබේ ඉන්ටනෙට් සම්බන්ධතාවය වේගවත්ව තිබුණා නම් නොවේ මෙවන් විපත් ...:P:P:P:P:P
    [/FONT]

    ==============================================
     
    • Like
    Reactions: Churaliya