මොකක්‌ද මේ ඔක්‌කම එක්‌ක රෑට ගහන්නෙ...???
සමහරු 2 දානවා... පස්‌සේ කෑල්ල කරකවනවා... රෑට ගහනවා...
තවත් සමහරු 3 දානවා... පස්‌සේ කෑල්ල කරකවනවා... රෑට ගහනවා...
අන්තිමේ මොකක්‌ද මේ ඔක්‌කම එක්‌ක රෑට ගහන්නෙ...???
වෙන මොකක් වත් නෙවේ අනේ,,, ටෝර්ච්(Torch) එක...
සමහරු බැටරි 2 දානවා... පස්‌සෙ කෑල්ල...