මොකක්‌ද මේ ඔක්‌කම එක්‌ක රෑට ගහන්නෙ...???

Sahan.Sunny

Member
May 17, 2012
10
0
0
34
Tangalle
මොකක්‌ද මේ ඔක්‌කම එක්‌ක රෑට ගහන්නෙ...???

සමහරු 2 දානවා... පස්‌සේ කෑල්ල කරකවනවා... රෑට ගහනවා...
තවත් සමහරු 3 දානවා... පස්‌සේ කෑල්ල කරකවනවා... රෑට ගහනවා...

අන්තිමේ මොකක්‌ද මේ ඔක්‌කම එක්‌ක රෑට ගහන්නෙ...???

වෙන මොකක්‌ වත් නෙවේ අනේ,,, ටෝර්ච්(Torch) එක...
සමහරු බැටරි 2 දානවා... පස්‌සෙ කෑල්ල කරකවනවා... රෑට ටෝර්ච් එක ගහනවා...
තවත් සමහරු බැටරි 3 දානවා... පස්‌සෙ කෑල්ල කරකවනවා... රෑට ටෝර්ච් එක ගහනවා...