1. S

    Help need....Import items for Sell නැවත විකිණීමට භාණ්ඩ ආනයනය කිරීමට උපදෙසක් ඕනෑ

    මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. පොඩි පොඩි හෝම් වෙයාර් ගැජමැටික්ස්, පොඩි සෙල්ලම් බඩු, ටූල්ස් එහෙම. පොඩි කඩ කෑල්ලකුත් තියෙනවා. මම හිතාගෙන ඉන්නෙ ඒ ගැජමැටික්ස් කෑලි ගෙන්නන්න. ගොඩක් අලි බබා එකෙන් වගේ තමා. කොහොම හරි ගැටයක් ගහගෙන එහාට මෙහාට ෆෝර්වර්ඩ් කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවනි.එතනින් එහාට...
  2. S

    Train Simulator - Sri Lanka Railway Addons

    Train Simulator ගේම් එකට ළඟදිම එකතු වෙන්න තියෙන ලංකා දුම්රිය සේවයේ addons ටිකක්. දුම්රිය ගැන උනන්දුවක් ආශාවක් තියෙන අයට ගොඩක් හොඳ නිව්ස් එකක්. හොඳයි කියල හිතෙනවනම් ඉදිරි විස්තර දැනගන්නත් එක්ක channel එක SUBSCRIBE කරගෙනම තියාගන්න. Class M5 - Intercity Express ZufjEJtNu98 Class M6 - Cab Ride...
  3. S

    ලංකාවෙ පලවෙනි RC Hydraulic Excavator built එක CAT336D

    ලංකාවෙ පලවෙනි RC Hydraulic Excavator built එක CAT336D JePG4QQqA4E මම හොයල බැලුව විදිහට මේක තමයි මෙහේ පළවෙනියටම හදපු RC Hydraulic 1/18 Excavator model එක.මේ channel එකෙන් මම පෙන්නන්න හදන්නේ කොහොමද මේ CAT336D එක්ස්කැවේටර් එක හැදුවෙ කියලා. මේක scale එක 1/18 අනුපාතයට තමයි හදලා තියෙන්නේ. මේක...
  4. S

    Shashi's DIY (Do It Yourself)

    පොඩි Youtube චැනල් එකක් පටන් ගත්තා. මගේ පොඩි පොඩි ගැජමැටික් කෑලි විස්තරත් එක්කම දාන්න කියලා. ගොඩක් අයට නිකම් ඉන්න වෙලාවට තමන් කැමති තමන්ටම කරන්න පුලුවන් (DIY) දේවල් ගැන තමයි කරන්න ඉන්නේ. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. පොඩි සපෝර්ට් එකක් දෙන්න SUBSCRIBE කරලා..:cool: මෙන්න තියෙනවා...
  5. S

    ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ෆෝන් එකක්

    ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ෆෝන් එකක් මචන්ලා කවුරුහරි දන්නවද ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ෆෝන් එකක් මාසිකව ගෙවන්න ගන්න විදිහක් තැනක් ගැන ....? විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකෝ .....
  6. S

    Need a Credit Card

    Loku aiyalaa... mata credit card 1k ganna ona karalaa thiyanawaa mage net salary 25000k thiyanawaa, salari bank account 1kata nemei yanne. habai wenama saving 1k tyinawaa commercial bank eke... mata credit card 1k ganna puluwanda me nisa n ehema ganna puluwannam monawada hoda card 1 ? danna...

    No contents