පොඩි Youtube චැනල් එකක් පටන් ගත්තා. මගේ පොඩි පොඩි ගැජමැටික් කෑලි විස්තරත් එක්කම දාන්න කියලා. ගොඩක් අයට නිකම් ඉන්න වෙලාවට තමන් කැමති තමන්ටම කරන්න පුලුවන් (DIY) දේවල් ගැන තමයි කරන්න ඉන්නේ. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා.
පොඩි සපෝර්ට් එකක් දෙන්න SUBSCRIBE කරලා..
මෙන්න තියෙනවා චැනල් එක;
Shashi's DIY
පොඩි සපෝර්ට් එකක් දෙන්න SUBSCRIBE කරලා..

මෙන්න තියෙනවා චැනල් එක;
Shashi's DIY
Last edited:


