1. Lanka Out

    කැළණි ගගට දාපු රත්තරන් ඉවරද?

    කැළණි ගගට දාපු රත්තරන් ඉවරද? උබලා කවදාවත් අහලා තිබුනද රත්තරන් හම්බ උනා කියලා ලංකාවෙ ගංගා වලින්.අනික් දේ කැරට් 24 පිරිසිදු රත්තරන්. STF දම්මලා විලච්චියෙන් ගොඩගත් රන් ඇතා ගේ රත්තරන් කොටසක් දෙවසාපයෙන් බෙරෙන්න කියලා කැලණි ගගට දැම්මා කියලා රාවයක් තියෙනවා.පුරාවිද්‍යා හෝ මැනික් හා පතල් කැනිම්...
  2. Lanka Out

    මෙන්න ජාතියෙ පියාගෙ (මහාරජාගෙ) ආශ්චර්යය

    මෙන්න ජාතියෙ පියාගෙ (මහාරජාගෙ) ආශ්චර්යය ලංකාදීප 2012/06/10 සහ ලංකාදීප 2102/06/22
  3. Lanka Out

    ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද?

    ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද? 2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තාය. පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය...
  4. Lanka Out

    උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්‍රස්තවාද

    උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්‍රස්තවාද උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් -සරත් ෆොන්සේකා රටේ නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා රජය සමග එක්වී කිසිදු දේශපාලනයක් කිරීමට තමන් සූදානම් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා...
  5. Lanka Out

    රාජපක්ෂ මානසිකත්වය හා ලන්ඩන් සවුත්තුවීම

    රාජපක්ෂ මානසිකත්වය හා ලන්ඩන් සවුත්තුවීම ජුබිලි උත්සවවලට සහභාගි වන ලෙසට සියලූම පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන්ට ඇරයුම් කර තිබිණ. රාජපක්ෂගේ ප්‍රචාරකයන් කියන ලෙස එය ඔහුට කළ විශේෂ සැලකීමක් නොවේ. බොහෝ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් තමන්ගේ රටවල ඇති කටයුතු නිසාත් රාජකීය මහෝත්සව දැකීමට ඇති අකමැත්ත නිසාත්...
  6. Lanka Out

    රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව- රාවය කතුව&#353

    රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව- රාවය කතුව&#353 ශ‍්‍රී ලංකාව සිය කැමැත්තෙන් ලෝකයා ඉදිරියේ හාස්‍යයටද අවමානයටද ලක්වෙමින් තිබෙන්නේය. මෙම අවාසානාවන්ත තත්ත්වයට විශේෂ වශයෙන් විදේශ ඇමතිද, එම විෂය මෙහෙයවන සියලූදෙනාද පොදුවේ ආණ්ඩුවද වගකිව යුතුය. රැජිනගේ ජුබිලි උත්සවය, පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන් එකතු...
  7. Lanka Out

    අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජක&#3539

    අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජක&#3539 අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජකීය පණ්ඩිත මාත‍ලේ ධම්මකුසල හිමි අතන මිනී මරණව, මෙතන මිනී මරණව. අතන හොරකම් කරනවා. මෙතන හොරකම් කරනවා. අතන නිදන් හාරනවා. මෙතන නිදන් හාරනවා. කාන්තාවකට අද තනියම නිවසක ඉන්න බෑ. අද රට අරාජික වෙලා. ඒත්...
  8. Lanka Out

    මුස්ලිම්වරුන්ට සැලකූ එකම නායකයා ජනාධිපත&

    මුස්ලිම්වරුන්ට සැලකූ එකම නායකයා ජනාධිපත& ගත වූ වසර තුන තුළ අපට හිමි වූ ප්‍රතිලාභ, මුස්ලිම් ජනතාව ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුව අතර ඇති සබඳතාව හා මෙවර හජ් වන්දනා සංවිධාන කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා සමඟ “දිනමිණ” කළ...
  9. Lanka Out

    දිනමිණ හෙළි කරන ආශ්චර්යයේ කෙරුවාව

    දිනමිණ හෙළි කරන ආශ්චර්යයේ කෙරුවාව ආනයනය කරනු ලබන වාහනවලින් අය කරන බදු වැඩි කළද සුපිරි වාහන ගෙන්වීම අඩු වී නැතැයි 'දිනමිණ' පුවත්පත අද (09) සිය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරයි. පසුගිය ජනවාරි මාසයේ මෝටර් කාර් 4000ක් ලියාපදිංචි කර ඇති අතර මැයි මාසයේදී මෝටර් කාර් 3400ක් ලියා පදිංචි කර ඇතැයිද...

    No contents