1. tc malli

    Dr. Chaminda Garusinghe

    Me doctor ge number eka thiyenwanam PM ekak danna broz...
  2. tc malli

    Dath Kimbula

    Dath Kimbulage phone number eka ewanna puluwan kenek.. Dath case ekak.. Minihage real name eka mokakda?
  3. tc malli

    BODHI POOJA BOOK 🙏

    Machanla, mata bodhi pooja pothak thiyenawanam share karapallako.... print karala bedanna..🙏🙏
  4. tc malli

    Siri Parakum Film Download

    Machanla, Siri Parakum (2013) film eka download link ekak dapanko..
  5. tc malli

    Podi Help ekak***

    Machan mage yaluwek construction plan adina business ekak patan aran... FB page ekata like ekak dala sup ekak deepalla...:D:D https://www.facebook.com/ecosmagroup/
  6. tc malli

    Toyota Wigo ලක්ෂ 30 ?

    ලක්ෂ 32 කට වගේ වාහන මොනවද තියෙන්නේ?
  7. tc malli

    Customs Help - Aliexpress

    Customs Help - Aliexpress Ebay Tax Case yaluwane mam podi windows net book ekk gennuwa. Rs. 13,000/-k wage une. meka custom eken thyagena kiyala aliexpress eke awa. mata thama letter ekk nam awe nae. meka clear karaganna widiya gana elakiriye dala thibba. mata ea thread eka hoyaganna bae. idea...
  8. tc malli

    REDMI NOTE 4X - 64 GB|4GB (BLACK) | SELL

    මචන්ලා REDMI NOTE 4X - 64 GB|4GB (BLACK) එකක් තියෙනවා. ගන්න එකෙක් ඉන්නවනම් කියපන්. Celltronics Warranty HW 12 months | SW 24 months PRICE 29,000/= https://celltronics.lk/redmi-note-4x-64-gb-black.html
  9. tc malli

    මේකට Adsense හම්බෙයිද?

    මේකට Adsense හම්බෙයිද? මම අලුත් Site එකක් හැදුවා. www.factsmix.com :D:D Adsense හම්බෙයිද මචන්? මොනවද අඩුපාඩු කියලත් කොටාගෙන යමන්ලා. Rep++ වලින් සලකනු ලැබේ. :yes::yes::yes::yes::yes::yes::yes:
  10. tc malli

    My New website!! Updated**

    ඔන්න හැමෝම කියපු නිසා website එක සම්පූර්නයෙන් වෙනස් කලා. දැන් බලලා කියන්නකො අඩුපාඩු. http://www.factsmix.com/ Rep ++ denu labe :)
  11. tc malli

    My New website!!

    මගේ අලුත් වෙබ්සයිට් එක බලලා comment කරන්න කොල්ලො. මේකට තාම adsense මුකුත් හම්බෙලා නෑ. ඒ නිසා views ගන්න නෙවෙ හුදෙක් අදහස් දැන ගැනීමට පමණි. http://factsmix.com/ :):):):):):):):):):) Rep+දෙනු ලැබේ. :P elakiri eken danagaththa ewath dala thiyenwa. :cool::cool:
  12. tc malli

    Help!! උදව්වක් දීපල්ලා!!

    Help!! උදව්වක් දීපල්ලා!! මචන්ලා පොඩි උදව්වක් ඕනේ. මම පොඩි Website එකක් හැදුවා. ඒකට Adsense නැතුව වෙන මොකක් හරි ad program එකක් කියපල්ලකො. Sure එකක්. :love::love::yes::yes: රෙප් දෙනවා ඇඩෙන්න!! ;);););););););)
  13. tc malli

    MOBITEL 5 SIM

    machanla mobitel Rs.5/- Sim eka nadda dan?:oo::oo::dull::dull:
  14. tc malli

    10 Laks Car

    Machanla, Mage gawa 3laks thynwa. Anith tika loan dala ganna hoda car eka mokakda? Nathnam thawa kal innada?
  15. tc malli

    මකුලුවා

    මගේ phone එකෙන් video කලේ...ඇස් ගාන ගනන් කරහල්ලකො :) oRywp5NnF0Q
  16. tc malli

    My Mobile Photography ( with chinese phone)

    Machanla me mage Doogee DG 580 eken gaththa photos...hondada balannko... ebay eken gathta 2.5 usd macro lens ekkth use kala smahara ewata :)
  17. tc malli

    udaww onee...tomtop.com

    yaaluwanee mam ada tomtop.com eken phone ekk gaththa. mam credit card eken pay kale. site eke watila payment declined kiyla. mam bank ekata katha kalama payment eka done lu.. mokakda machnla me seen eka??
  18. tc malli

    My First Watch Review (Tissot PR 100)

    ඔන්න කොල්ලො මාත් Watch Review එකක් කලා. :yes::yes: බලලා කියන්නකො හොදද කියලා. :):) iGQ-m5Vu0E0 අපේ පැත්තෙ සන්ගීතයක් තිබිලා ඒකෙ සද්දෙකුත් එනවා.. :sorry::sorry:;):lol::lol:
  19. tc malli

    Seiko or Tissot?

    mokada machanla hithanne?? Tissot ekakda honda Seiko ekakda? 50k and 60k walata.
  20. tc malli

    Tissot Watch

    කොල්ලනේ මට Tissot Watch එකක් ගන්න ආසාවක් තියෙනවා. Original Brand new එකක්. Price එහෙම කොහොමද මචන්ලා..Show නෙවේ. අමාරුවෙන් සල්ලි එකතු කරල ගන්නෙ.මට ලොකුවට සල්ලි නෑ.ආසාවට ගන්නෙ.

    No contents