Tissot Watch

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    කොල්ලනේ මට Tissot Watch එකක් ගන්න ආසාවක් තියෙනවා. Original Brand new එකක්. Price එහෙම කොහොමද මචන්ලා..Show නෙවේ. අමාරුවෙන් සල්ලි එකතු කරල ගන්නෙ.මට ලොකුවට සල්ලි නෑ.ආසාවට ගන්නෙ.

    c4cbdae9bdecf12d37862767ddfc835e.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකෙ හිටියා tissot වොච් එකක් අරන් දවසට තුන් හතර පාරක් ඒ ගැන කියලා ත්‍රෙඩ් දාපු බුවෙක් උගෙන් අහලා බලපං පොඩ්ඩක්. :)