සිලෝන් හොටෙල් ස්කුල් එකේ එවුන් උදව් කරපල්ලා-
මචං,
මේ මගේ දෙවැනි ත්‍රෙඩ් එක. අඩේ කොල්ලනේ මම සිලෝන් හොටෙල් ස්කුල් එකේ ප්‍රොෆෙෂනල් කුකරි කෝස් එක කරන්න ඇප්ලිකේෂන් එකක් දැම්මා(කොල්ලුපිටියේ) :D:D. ලබන සතියේ ඉන්ටවිව් තියෙනවලු.:confused::confused: එකේ පැයක විතර ටෙස්ට් එකකුත් තියෙනවා කියලා ආරංචිය. ඉතිං...