සිලෝන් හොටෙල් ස්කුල් එකේ එවුන් උදව් කරපල්ලා-
මචං,
මේ මගේ දෙවැනි ත්‍රෙඩ් එක. අඩේ කොල්ලනේ මම සිලෝන් හොටෙල් ස්කුල් එකේ ප්‍රොෆෙෂනල් කුකරි කෝස් එක කරන්න ඇප්ලිකේෂන් එකක් දැම්මා(කොල්ලුපිටියේ)
. ලබන සතියේ ඉන්ටවිව් තියෙනවලු.
එකේ පැයක විතර ටෙස්ට් එකකුත් තියෙනවා කියලා ආරංචිය. ඉතිං හොටෙල් ස්කුල් ඉගෙන ගන්න කට්ටිය කවුද ඉන්නේ? අඩේ සාමාන්‍යයෙන් මොනාද බං මේකේ ටෙස්ට් එකේ තියෙන්නේ? 
පොඩි උදව්වක් දීලා පලයල්ලා මචංලා, නැත්තං බම්ප් එකකත් වත් දාලා පලයල්ලා නිකන් යන එකේ.
උබලට බුදු සරණයි.