මචංලා මගේ DVD WRITER ඒක ඊයෙ ඉඳන් වැඩ කරන්නෑ.
මම අද දැනගත්තා ඒකෙ VCD,VIDEO DVD,වැඩ කරනව කියලා.
තව AUTORUN වෙන MOTHERBORD DVD වගේ ඒවත් වැඩ කරනව.
..DEVICE MANAGER එකේ පෙන්නන්නෙ මේ වගේ..
මගෙ තියෙන්නෙ WINDOWS 7 ඉතින් DRIVERS දාන්න ඕනෙත් නෑ නේද?..PLEASE දන්න කෙනෙක් උදව් කරන්න.