සනත් නන්දසිරි

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    සනත් නන්දසිරි මහත්මයාගේ සින්දුවක් තියෙනවා..
    හොයල දෙන්න..


    ඔබටම සැගවු දෑසක අභිමන්..
    සඟවා විසිතුරු තුරුණු ළයේ..
    සුසුම් කුණාටුව ගලා ගියාදෙන්..
    එය මට සුවයකි කුමාරියේ..

    thanks....
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    උදයන්ති ගෙන අහල බැලුවනම් ටක්‌ ගාල හොයාගන්ඩ තිබ්බ මචන්...