මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන. ඉසුරුපායේ වැඩ කරන කවුරු හරි කියනවද බදාදා education strike නිසා clerical staff එකත් strike ද කියලා.මට බදාදා ඉසුරුපායේ යන්න ඕන trancer එකක letter එකක් trancer file කරන missට බාර දෙන්න . මම colombo නෙමේ ඉන්නෙ එක නිසා ගිහින් රස්තියදු වෙන්න වෙයිද. call 100කට වඩා ගත්තා...