රන්සිරිගේ සංග්රාමය..
රන්සිරිගේ සංග්රාමය :love:
මචන්ලා මට මේ පරණ සිංහල drama එක හොයල දීපල්ලකෝ.. හැමතැනම තියෙන්නේ කොටස් 28යි .. අන්තිම වෙනකම් නෑ තියන පින්වතෙක් ඉන්නවනම් ඉතිරි කොටස් ටික upload කරපංකෝ.. දැන් යන හාල් කැලි drama වලට වඩා දාහෙන් වත් හොයාගන්න බැරි ලස්සන කතාවක්.. පොඩි කොල්ලෙක් බින්දුවේ...