uba germany yanawada?

නෑ බන් උ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගේනවලු. උ එක්ක කතා කරන්න තමයි ජර්මන් ඉගෙන ගන්නේ මයි හිතේ.
ඒක නෙමෙයි උබේ වීඩියෝ දැන් වැඩිය එන්නේ නැත්තේ මොකද ?


koheda ban class eka? German walata hoda Class monawada?
uba germany yanawada?
mama eka sarayak Switzerland giya sathiyakata training ekakata bn ethanadi hithuna igenaganna language eka. un godak german kathakaranne.
ithin mama kiwwe nene bn germany yanawa kiyalaIthin ban Swiss yanna try karanne naththe mokada? Supiri country ekak.