mantharekin minihek gal kirima.. wishwasa kala nohaki sathya...

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේව අමු බොරු. විද්‍යවෙන් බොරු කියල ඔප්පු කරල ඉවරයි. මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් මචන්. ඕවට රැවටෙන්න එපා.
     
    • Like
    Reactions: dimuthmike

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මේව අමු බොරු. විද්‍යවෙන් බොරු කියල ඔප්පු කරල ඉවරයි. මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් මචන්. ඕවට රැවටෙන්න එපා.

    ithin machan manasika case ekaknam apitath penna epai ehema deyak methana siddawenawa.. mula indan agata balapanko programme eka..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ithin machan manasika case ekaknam apitath penna epai ehema deyak methana siddawenawa.. mula indan agata balapanko programme eka..
    හොදට බ්ලන්න. ඕව බොරු කියල ඔප්පු වෙලා තියෙන්නෙ. මෝහනයක් මෙතන වෙන්නෙ.
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මමත් බැලුව වඩසටහන පට්ට මොහනය උනත් මොකක් උනත් එක වෙන ක්‍රිyaවලිය තමයි මරුම... මුල ඉදලම බලුවම තමයි එක ඔලුවට එන්නෙ ....
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එ පුදගලාව ගල් වුනා අන්න මැජික් ඇමරිකන් ගොට් ටැලන්ට් යවන්න හොදයි බොල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    දැන් මම පොඩ්ඩක් ඔය වැඩේ පැහැදිලි කරන්නද ?
    මේ පහල තියෙන වීඩියෝ එක බලන්න ! ඒ වීඩියෝ එකේ කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න පුද්ගලයාව මෝහනය කරලා තියෙන්නේ ..

    වීඩියෝ එක බැලුව නං තේරෙනවා ඇති , මේ මෝහනය වෙච්ච එකාත් ඉන්නේ ගල් වෙලා .. හරියට ඔය නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්න එකා වගේම තමයි නේද ?

    එතකොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි ! :)

    මෝහනයෙනුත් මිනිහෙක් ව ගල් කරන්න පුළුවන් !
    මන්තරෙකිනුත් මිනිහෙක්ව ගල් කරන්න පුළුවන් !

    එතකොට ඔය මෝහනය මන්තරයයි කියන දෙකෙන්ම අපේ හිතට වෙන බලපෑම නිසා තමයි ඔහොම වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් නේද :yes: සරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !

    අපේ ශරීරය පාලනය කරන්නේ කවුද කියල දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න !
     
    යකෝ well said....:yes: නියමයි
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මෝහනය කියන්නෙත් මන්තර ක්‍රමයක් වෙන්න ඇති
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    දැන් මම පොඩ්ඩක් ඔය වැඩේ පැහැදිලි කරන්නද ?
    මේ පහල තියෙන වීඩියෝ එක බලන්න ! ඒ වීඩියෝ එකේ කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න පුද්ගලයාව මෝහනය කරලා තියෙන්නේ ..

    වීඩියෝ එක බැලුව නං තේරෙනවා ඇති , මේ මෝහනය වෙච්ච එකාත් ඉන්නේ ගල් වෙලා .. හරියට ඔය නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්න එකා වගේම තමයි නේද ?

    එතකොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි ! :)

    මෝහනයෙනුත් මිනිහෙක් ව ගල් කරන්න පුළුවන් !
    මන්තරෙකිනුත් මිනිහෙක්ව ගල් කරන්න පුළුවන් !

    එතකොට ඔය මෝහනය මන්තරයයි කියන දෙකෙන්ම අපේ හිතට වෙන බලපෑම නිසා තමයි ඔහොම වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් නේද :yes: සරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !

    අපේ ශරීරය පාලනය කරන්නේ කවුද කියල දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න !
    :yes::yes::yes::yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    c9a6eb47d4109a65e78a536475d26fab.jpeg