ස්ට්‍රොබෙරි ෆාම් එකක් තියෙන්නෙ කොහෙද..
කුකුලනි, ලබන සතියෙ නුවර එලියෙ යනවා, මට කියපල්ලකො හොද ස්ට්‍රොබෙරි ෆාම් එකක් සහ තේ ෆැක්ට්‍රි එකක් තියෙන තැනක්, ෆැමිලි එකත් එක්ක ගිහින් බලන්න..:D
Current plan,
Boburu ella
Hakgala garden
Moons plain
Newzealand farm
World's End
Galways land
Piduruthalagala...